ඉගෙන ගන්නවා කිව්වම, පොතක් බලනවා කිව්වම, ගුවන්විදුලි හෝ රූපවාහිනී වාර්තාමය වැඩසටහනකට සවන් දෙනවා කිව්වම..... හැමෝටම මතක් වෙන්නෙ දැනුමක් ලබා ගැනීම කියන කාරණාව විතරයි. හැබැයි ඒ දේවල් වලින් දැනට තියෙන දැනුම ඔපමට්ටම් වෙනවා කියන එක මතක් වෙන්නෙ සුළුතරයකට විතරයි.
ශ්‍රී ලාංකීය චිත්‍ර, මූර්ති සහ කැටයම් කලාව ගැන අන්තර්ගත වෙන මේ "නොමිලේ" වැඩසටහන් මාලාවේ අපි සාකච්ඡා කරන්නෙ, ඔයාලා හොඳටම දන්න දේවල් ගැනයි. හැබැයි ඒ, දන්න දේවල් වල තියෙන, නොදන්න දේවල්. මේ විෂයන් ගැන දැනුමක් නැති අයට දැනුම ලබා ගන්න වගේම, දැනුමක් තියෙන අයට ඒ දැනුම ඔපමට්ටම් කරගන්නත් මේ වැඩසටහන් මාලාව ප්‍රයෝජනවත් වෙයි.
උසස් පෙළ ලංකා ඉතිහාසය, චිත්‍ර කලාව විෂය ඉගෙන ගන්න සිසුන්ට සහ පුරාවිද්‍යාව ඉගෙන ගන්න විශ්වවිද්‍යාලයීය සිසුන්ට විශේෂයි!
සියලුම නොමිලේ පාඨමාලා මෙතනින් බලමු