Course Structure

0 Lesson
0 Quizes

Time

Life-Time Access

Level

beginner

Investment

290,000.00 LKR

අවම පිරිවැයක් දරලා Software Engineer කෙනෙක් වෙන්න හොඳම ක්‍රමයක් තමයි කොළඹ විශ්වවිද්‍යාලයේ සිදු කෙරෙන BIT නොහොත් Bachelor of Information Technology Degree Program එක කියන්නෙ.

ඉතින් කොළඹ විශ්වවිද්‍යාලයේ BIT පාඨමාලාව ඉගැන්වීම සම්බන්ධයෙන් ලියාපදිංචි ආයතනයක් විදිහට eLearning.lk අපි හිතුවා 2024 අවුරුද්දෙ BIT විභාගයට Register වෙන ඔයාලට ශක්තියක් වෙන්න සහ ඔයාලගේ ඉලක්කය පහසු කරවන්න.

 

* පාඨමාලා ආරම්භය: 2024 ඔක්තෝබර් 23

* පාඨමාලා කාලය: වසර 03

* මාධ්‍යය: සිංහල සහ ඉංග්‍රීසි

 

REGISTER NOW / GET MORE DETAILS

 

 

වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා

Join WhatsApp Group

- 075 6 700 700 (Direct Calls Only)

- 075 954 1398 (WhatsApp Messages Only)

- 075 987 3655 (WhatsApp Messages Only) 

 

ඇයි අපි විශේෂ?

* 2018 වසරේ සිටම ශ්‍රී ලංකාවේ Online Education ක්ෂේත්‍රයේ අතිදැවැන්තයෝ

* සෑම විෂය කරුණක්ම මුල සිට අගට, ක්‍රමානුකූලව, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව ඉගැන්වීම

* සෑම විෂයකටම, ICT ක්ෂේත්‍රයේ වසර 10කට අධික පලපුරුදු සහිත ගුරුවරයෙක්

* Boring නැතුව විනෝදයෙන් ඉගැන්වීමේ සුවිශේෂී ශෛලීන්

* Microlearning Concepts භාවිතය (කෙටි කාලයකින් වැඩි ඉගැන්වීමක්)

* විවිධ ප්‍රායෝගික ක්‍රියාකාරකම්

* සෑම සිසුවෙක් ගැනම විශේෂ අවධානය

* පිටස්තර අයට ඇතුළුවෙන්න බැරි අධිආරක්ෂිත Online පන්ති

* BIT අවසාන විභාගය අවසන් වන තුරු සියලුම Recordings, Unlimited නැරඹීමේ පහසුකම්

* තෝරාගත් eLearning.lk ICT සහ AI පාඨමාලා රැසක් නොමිලේ

* ඔබ සම්බන්ධ වන අනෙකුත් ඕනෑම eLearning.lk පාඨමාලාවකට 50%ක මිල අඩු කිරීමක්

* දේශීය සහ ජාත්‍යන්තර ICT ක්ෂේත්‍රයේ සිටින ප්‍රවීණයින්ගේ සම්මන්ත්‍රණ සහ ඔවුන් සමඟ කතා කිරීමට අවස්ථාව

* Online විභාග, පසුගිය ප්‍රශ්නපත්‍ර සාකච්ඡා, ආදර්ශ ප්‍රශ්නපත්‍ර සාකච්ඡා

* ගුරුවරුන් සමඟ ඕනෑම වෙලාවක සම්බන්ධවීමට, ඔයාලගෙම Private Group එකක්

* Live පාඩම් වලට අමතරව විශේෂ Recorded පාඩම්

* යාලුවො සමඟ eLearning.lk පර්යන්තයට ඇවිත් එකට එකතුවෙලා පාඩම් කිරීමට සහ ගුරුවරුන්ව මුණ ගැසීමට අවස්ථාව

* පන්ති නැති අවස්ථා වලදී පවා යාලුවො සමඟ Online Meet වෙලා පාඩම් කිරීමට අවස්ථාව

* අමතර අධ්‍යාපනික මෙවලම් (Additional Online Learning Materials)

* අවශ්‍ය ඕනෑම අවස්ථාවකදි, ක්ෂණිකව තාක්ෂණික සහාය ලබා දෙන ක්‍රියාශීලී Team එකක්

 

Year 01: Semester 01 - Timetable

* Monday - Information Systems - 7.00 PM to 10.00 PM

* Wednesday - Computer Systems - 8.00 PM to 11.00 PM

* Friday - Fundamentals of Mathematics - 7.30 PM to 10.30 PM

* Saturday - Introduction to Programming - 4.00 PM to 7.00 PM

* Saturday - Free & Open Source Software - 8.00 PM to 11.00 PM

 

අපගේ Semester 01 ගුරුවරුන්

Ian Iddamalgoda

Sheshan Gamage

Jude Myuran

Vikum Harshana

Nuwan Rathnayake

 

පාඨමාලා ගාස්තු

* Year 01 - Semester 01 - Rs.45,000 | 4 Installments Available

* Year 01 - Semester 02 - Rs.40,000 | 4 Installments Available

* Year 02 - Semester 01 - Rs.47,500 | 4 Installments Available

* Year 02 - Semester 02 - Rs.47,500 | 4 Installments Available

* Year 03 - Semester 01 - Rs.55,000 | 4 Installments Available

* Year 03 - Semester 02 - Rs.55,000 | 4 Installments Available

 

YEAR 01

* EN1106 - Introductory Mathematics

* IT1106 - Information Systems

* IT1206 - Computer Systems

* IT1306 - Free and Open Source Software for Personal Computing

* IT1406 - Introduction to Programming

* EN2106 - Communication Skills I

* IT2106 - Mathematics for Computing I

* IT2206 - Fundamentals of Software Engineering

* IT2306 - Database Systems

* IT2406 - Web Application Development I

 

YEAR 02

* EN3106 - Communication Skills II

* IT3106 - Object Oriented Analysis & Design

* IT3206 - Data Structures and Algorithms

* IT3306 - Data Management Systems

* IT3406 - Web Application Development II

* IT4106 - User Experience Design

* IT4206 - Enterprise Application Development

* IT4306 - Information Technology Project Management

* IT4406 - Agile Software Management

* IT4506 - Computer Networks

 

YEAR 03

* EN5106 - Fundamentals of Management & Entrepreneurship

* IT5106 - Software Development Project

* IT2406 - Professional Practice

* IT5306 - Principles of Information Security

* IT5406 - Systems & Network Administration

* IT5506 - Mathematics for Computing II

* IT6106 - Emerging Topics in Information Technology

* IT6206 - Software Quality Assurance

* IT6306 - Mobile Application Development

* IT6406 - Network Security and Audit

* IT6506 - E-Business Technologies

Meet Your Instructor

Elearning.lk Admin 02

Lessons