අවම පිරිවැයක් දරලා Software Engineer කෙනෙක් වෙන්න හොඳම ක්‍රමයක් තමයි කොළඹ විශ්වවිද්‍යාලයේ සිදු කෙරෙන BIT නොහොත් Bachelor of Information Technology Degree Program එක කියන්නෙ. ඉතින් eLearning.lk අපි හිතුවා BIT සම්බන්ධ උපකාරක පාඨමාලාවක් ආරම්භ කරලා, ඒ ඔස්සේ BIT කරන ඔයාලට ශක්තියක් වෙන්න සහ ඔයාලගේ ඉලක්කය පහසු කරවන්න.
සැළකිය යුතුයි
Bachelor of Information Technology (BIT) උපාධියට සම්බන්ධ සියලුම විභාග සහ ඇගයීම් සිදුවන්නේ සෘජුවම කොළඹ විශ්වවිද්‍යාලයේ භාහිර උපාධි අංශය හරහාය. ඒ සඳහා කොළඹ විශ්වවිද්‍යාලයත් සමඟ ඔබ ලියාපදිංචි වී තිබිය යුතුය.
මොකක්ද කරන්න ඕන?
01. 2026 වර්ෂය සඳහා පෙනී සිටින කණ්ඩායමේ පළමු වසරේ දෙවන සෙමෙස්ටරය සඳහා මෙම පාඨමාලාවට සම්බන්ධ වෙන්න
02. පළමු වසරේ දෙවන සෙමෙස්ටරය සඳහා වන ගාස්තුව Website එක ඔස්සේ ගෙවීමට මේ පාඨමාලාවේ තියෙන Get Enrolled Button එක Click කර ඒ ඔස්සේ ඉදිරියට යන්න
03. නැතහොත් ELEARNING.LK (PVT) LTD, Sampath Bank, Gangodawila, 013510004773 ගිණුම් අංකයට බැර කරන්න පුලුවන්
04. බැංකු තැන්පතු ඔස්සේ මුදල් බැර කළ පසුව ඔබේ නම, ඊමේල් ලිපිනය සහ eLearning.lk Student ID එක, රිසිට්පත හෝ Screenshot එකක් සමඟින් 075 987 3655 අංකයට WhatsApp කරන්න
වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා:
• 075 6 700 700 | support@elearning.lk | WhatsApp Group
* පාඨමාලා කාලය : වසර තුනකි
* දෙවන සෙමෙස්ටරයේ ආරම්භය : 2024 මාර්තු
* මාධ්‍යය : ඉංග්‍රීසි
Timetable
* Coming Soon!
FEE
* Year 01: Second semester: Rs. 40,000 (4 Installments Available)
* Year 02: First semester: Rs. 47,500 (4 Installments Available) | Second semester: Rs. 47,500 (4 Installments Available)
* Year 03: First semester: Rs. 55,000 (4 Installments Available) | Second semester: Rs. 55,000 (4 Installments Available)
දෙවන සෙමෙස්ටරය සඳහා වාරික ලෙස ගෙවීමේදී
* 01 වන වාරිකය - 2024 මාර්තු
* 02 වන වාරිකය - 2024 අප්‍රේල්
* 03 වන වාරිකය - 2024 මැයි
* 04 වන වාරිකය - 2024 ජූනි