Course Structure

119 Lesson
4 Quizes

Time

Life-Time Access

Level

beginner

Investment

45,000.00 LKR

Installments Available
අවම පිරිවැයක් දරලා Software Engineer කෙනෙක් වෙන්න හොඳම ක්‍රමයක් තමයි කොළඹ විශ්වවිද්‍යාලයේ සිදු කෙරෙන BIT නොහොත් Bachelor of Information Technology Degree Program එක කියන්නෙ. ඉතින් eLearning.lk අපි හිතුවා BIT සම්බන්ධ උපකාරක පාඨමාලාවක් ආරම්භ කරලා, ඒ ඔස්සේ BIT කරන ඔයාලට ශක්තියක් වෙන්න සහ ඔයාලගේ ඉලක්කය පහසු කරවන්න. 
 
සැළකිය යුතුයි
Bachelor of Information Technology (BIT) උපාධියට සම්බන්ධ සියලුම විභාග සහ ඇගයීම් සිදුවන්නේ සෘජුවම කොළඹ විශ්වවිද්‍යාලයේ භාහිර උපාධි අංශය හරහාය. ඒ සඳහා කොළඹ විශ්වවිද්‍යාලයත් සමඟ ඔබ ලියාපදිංචි වී තිබිය යුතුය.
 
මොකක්ද කරන්න ඕන?
01. 2026 වර්ෂය සඳහා පෙනී සිටින කණ්ඩායමේ පළමු වසරේ පළමු සෙමෙස්ටරය සඳහා මෙම පාඨමාලාවට සම්බන්ධ වෙන්න
02. පළමු වසරේ පළමු සෙමෙස්ටරය සඳහා වන ගාස්තුව Website එක ඔස්සේ ගෙවීමට මේ පාඨමාලාවේ තියෙන Get Enrolled Button එක Click කර ඒ ඔස්සේ ඉදිරියට යන්න
03. නැතහොත් ELEARNING.LK (PVT) LTD, Sampath Bank, Gangodawila, 013510004773 ගිණුම් අංකයට බැර කරන්න පුලුවන්
04. බැංකු තැන්පතු ඔස්සේ මුදල් බැර කළ පසුව ඔබේ නම, ඊමේල් ලිපිනය සහ eLearning.lk Student ID එක, රිසිට්පත හෝ Screenshot එකක් සමඟින් 075 987 3655 අංකයට WhatsApp කරන්න 
 
 

වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා:

 075 6 700 700 | support@elearning.lk | WhatsApp Group  

* පාඨමාලා කාලය : වසර තුනකි

* ආරම්භක දිනය : 2023 ඔක්තෝබර් 09

* මාධ්‍යය : ඉංග්‍රීසි

 

Timetable

* Tuesday: 7.00 PM - 10.00 PM: Free & Open Source Software for Personal Computing (IT1306)

* Saturday: 2.00 PM - 5.00 PM: Introduction to Programming (IT1406) 

* Saturday: 7.00 PM - 10.00 PM: Computer Systems (IT1206)

* Sunday: 8.30 AM - 11.30 AM: Information Systems (IT1106) 

* Sunday: 4.00 PM - 7.00 PM: Introductory Mathematics (EN1106)

 

FEE 

* Year 01: First semester: Rs. 45,000 (4 Installments Available) | Second semester: Rs. 40,000 (4 Installments Available)

* Year 02: First semester: Rs. 47,500 (4 Installments Available) | Second semester: Rs. 47,500 (4 Installments Available)

* Year 03: First semester: Rs. 55,000 (4 Installments Available) | Second semester: Rs. 55,000 (4 Installments Available)

 

පළමු සෙමෙස්ටරය සඳහා වාරික ලෙස ගෙවීමේදී 

* 01 වන වාරිකය - 2023 ඔක්තෝබර්

* 02 වන වාරිකය - 2023 නොවැම්බර්

* 03 වන වාරිකය - 2023 දෙසැම්බර්

* 04 වන වාරිකය - 2024 ජනවාරි

Meet Your Instructor

Elearning.lk Admin 02

Lessons

Course Content : BIT | 2023 Intake : BIT | Bachelor of Information Technology - Tutoring Course

Preview

Introduction Seminar : BIT | 2023 Intake : BIT | Bachelor of Information Technology - Tutoring Course

Preview

How to Join the Course? : BIT | 2023 Intake : BIT | Bachelor of Information Technology - Tutoring Course

Preview

Instructor Panel | 2023 Intake : BIT | Bachelor of Information Technology - Tutoring Course

Preview

Fee : BIT | 2023 Intake : BIT | Bachelor of Information Technology - Tutoring Course

Preview

Timetable : BIT | 2023 Intake | Semester 1 : BIT | Bachelor of Information Technology - Tutoring Course

Preview

Timetable : BIT | 2023 Intake | Semester 1 : BIT | Bachelor of Information Technology - Tutoring Course

Preview

Free & Open Source Software for Personal Computing

Upload your Answer : Free & Open Source Software for Personal Computing

Upload your Answer : Free & Open Source Software for Personal Computing

Upload your Answer : Free & Open Source Software for Personal Computing

Upload your Answer : Free & Open Source Software for Personal Computing