මෙලොව උපන් කිසිම මිනිසෙකු පරාජිතයකු නොවේ. මිනිසෙකු වී ඉපදීමම ඉතා දුර්ලභ ජයග්‍රහණයක්. ජීවත් වීමේදි මුහුණ දීමට සිදුවන සමහර අභියෝගයන් වලදී තාවකාලික පරාජයන් හිමි වූවද ඔබත් උපතින්ම ජයග්‍රහණය උරුම කරගත් ජයග්‍රාහකයෙක් බව සැමවිටම මතකයේ තබා ගන්න. මිනිසෙකුට තම ජීවිත කාලයේදී හමුවන හොඳම මිතුරා, තමාගේම ධනාත්මක සිතයි...