Course Structure

13 Lesson
0 Quizes

Time

Life-Time Access

Level

beginner

Investment

0.00 LKR

අපේ අලුත්ම වැඩසටහනට අපේ eLearning.lk Studio එකට අපි ජ්‍යේෂ්ඨ පරිසරවේදී සහ නීතීඥ ආචාර්ය ජගත් ගුණවර්ධන මහත්මයාට ආරාධනා කළා. එතුමා අපේ රටේ දැනට සිටින පරිසර ගවේෂකයන්ගෙන් සහ පරිසරය සුරැකීමට හඬක් නගන්නන්ගෙන් ඉහළම පුරුකක්. ඉතින් අපි හිතුවා ඒ මාතෘකා වලින් ටිකක් ඉස්සරහට ගිහින්, අපේ රටේ සිදුවෙමින් පවතින "ජෛව මංකොල්ලය" ගැන එතුමා සමඟ සාකච්ඡා කරන්න.

 

We invited Dr.Jagath Gunawardena to our eLearning.lk Studio to discuss the "Bio-Piracy" that happening right now in Sri Lanka. Dr.Jagath Gunawardana is a lawyer, environmentalist and educator and he is known for his advocacy in wildlife conservation and environmental protection.

Meet Your Instructor

eLearning Admin

Lessons