Course Structure

10 Lesson
1 Quizes

Time

3 months

Level

beginner

Investment

25,000.00 LKR

Installments Available

FREE SEMINAR

2025 ජුලි මස 04 වන දින, Blender ගැන අපි ගෙන එන විශේෂ නොමිලේ සම්මන්ත්‍රණය සදහා මෙතැනින් Register වන්න.

  

SPECIAL DISCOUNT

2025 ජුලි මස 16 වන දිනට පෙර සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවන සිසුන් සඳහා 20%ක සුවිශේෂී මිල අඩු කිරීමක් ලැබේ රු.25,000 රු.20,000 >>> ඒ සඳහා මෙතනින් පිවිසෙන්න

Blender සමඟ ඔබේ 3D සිහිනය යථාර්තයක් කරමු !!!

ඔයත්... Visualization කරන්න, 3D Gaming හදන්න කැමති ද? High-Demand 3D Artist කෙනෙක් වෙලා Product Design කරන්න කැමතිද? එක එක Animations හදලා Filmsවල වගේ Scenes නිර්මාණය කරන්න ආසයිද? Creative Character Design, Sculpting වගේ අලුත් Skills ඉගෙන ගන්න කැමතිද?

සාමාන්‍ය 3D Artist කෙනෙක්ට වඩා AI එක්ක වැඩ කළ හැකි, Solid 3D Framework Background එකක් තියෙන 3D Artistsලාට Job Market එකේ ඉහළ ඉල්ලුමක් තියෙනවා කියලා ඔයා දන්නවද? අන්න එහෙම Job Market එකේ ඉහළ ඉල්ලුමක් තියෙන Solid 3D Tool එකක් තමයි Blender කියන්නේ! 

eLearning.lk ගෙන එන සති 12ක Blender පාඨමාලාව හරහා අපි කියලා දෙනවා: Real-world 3D Model එකක් Blender හරහා නිර්මාණය කරගන්න හැටි, Blender Animation, Texturing & Rendering නිවැරදිවකරන විදිහ, Game Assets හා Character Design Build කරන විදිහ, Rigging, Lighting, සහ AI-Integrated Workflows වැනි Advanced Concepts

මේ පාඨමාලාවට සම්බන්ධ වෙන්න 3D Modeling Basics පිළිබඳ දැනුම තිබීම එතරම් අත්‍යවශ්‍ය නැහැ. මොකද මේක Beginnersලා සඳහාම හදපු Course එකක්!

AI ගැන තවදුරටත් වද නොවී 3D Industry එකට අහක දාන්න බැරි 3D Artist කෙනෙක් වෙන්න, AI + Blender ගැන දැනුම ලබාගන්න තියෙන හොඳම Chance එක තමයි අපේ අලුත්ම Blender for Everyone පාඨමාලාව! 

 

වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා

Direct Calls: 075 6 700 700

WhatsApp Messages: 075 954 1398 / 075 987 3655

support@elearning.lk | WhatsApp Group

 

 

* පාඨමාලා කාලය : සති 12 (පැය 40+)

* ආරම්භක දිනය: 2025 ජූලි 11

* අවසාන දිනය: 2025 ඔක්තෝබර් 08

* දිනය සහ වේලාව: බදාදා රාත්‍රී 8:30 සිට 10:00 දක්වා හා සිකුරාදා රාත්‍රී 8:30 සිට 10:30 දක්වා

* මාධ්‍යය: සිංහල

* පංති නොපවත්වන දින : 2025 අගෝස්තු 08 සහ 2025 සැප්තැම්බර් 05

 

ඔබ ඉගෙන ගන්නා දේ

  • Day 01 - Introduction to Blender, user interface, Block modeling

    Day 02 - Review homework - Feedback

    Day 03 - Product modeling stage I

    Day 04 - Review homework - Feedback

    Day 05 - Product modeling stage II

    Day 06 - Review homework - Feedback

    Day 07 - Advanced modeling techniques 

    Day 08 - Review homework - Feedback

    Day 09 - Modeling for video games

    Day 10 - Review homework - Feedback

    Day 11 - Environment design and modeling

    Day 12 - Intro to Digital sculpting in Blender and retopology 

සම්පූර්ණ විෂය නිර්දේශය

 

Online Certificates & Badges

• පාඨමාලාව අවසානයේදී Online සහභාගී වීමේ සහතිකයක් සහ ප්‍රායෝගික විභාගයකින් පසුව Digital Badge එකක් හිමිවේ! 

 

Terms & Conditions
 සජීවී පාඩම්වල පටිගත කිරීම් (Online Lesson Recordings) නැරඹීමේ අවස්ථාව 2025.11.08 වන දිනෙන් පසුව අවසන්වේ
• Card Payments ලෙස වාරික වශයෙන් ගෙවීමේදී, අදාළ පාඨමාලා ගාස්තුව ස්වයංක්‍රීයව ඔබගේ බැංකු ගිණුමෙන් මාසිකව අය කෙරෙන බව කරුණාවෙන් සළකන්න
 පාඨමාලාව සඳහා ඔබ විසින් ගෙවන ලද සම්පූර්ණ මුදල ආපසු ලබා ගැනීමට නම්, පාඨමාලාවට සම්බන්ධ වී පළමු  සතිය තුළ ඒ පිළිබඳව දැනුම්දිය යුතුයි
 පළමු  සතිය තුළ ඒ පිළිබඳව දැනුම් දීමක් සිදු නොකළොත්, ඔබට පසුගිය සති කිහිපය හෝ අදාළ මාසය සඳහා වන මුදල නැවත හිමි නොවන අතර ඉදිරි මාස සඳහා ගෙවීම් සිදු කර තිබේ නම්, එම මුදල් නැවත ලබා ගත හැක  
 මේ සම්බන්ධව ක්‍රියා කිරීමේදී eLearning.lk අප පරීක්ෂණ කටයුතු සඳහා ඉහළ තාක්ෂණයන් භාවිතා කරන අතර ඔබ පාඨමාලාවට ලියාපදිංචි වූ දිනය, සජීවී පන්තිය සඳහා සහභාගී වූ දිනයන්, වේලාවන් සහ රැඳී සිටි කාලය මෙන්ම... සජීවී පන්ති වල පටිගත කිරීම් නැරඹූ දිනයන්, වේලාවන් සහ වාර ප්‍රමාණයන් පිළිබඳව සියලුම වාර්තා නිරීක්ෂණය වේ. 

 

This course teaches you the basics of Blender and guides you step by step to create stunning 3D models, animations, and game assets. With the support of AI tools like MidJourney and Stable Diffusion, you’ll learn how to accelerate your creative process, design textures, and follow modern 3D workflows. It’s ideal for beginners looking to enter the world of 3D art, game design, or animation with Blender and AI integration. Throughout the course, you’ll explore key areas like modeling, texturing, rigging, animation, and rendering. You’ll also work on a capstone project using AI + Blender to build a real-world 3D scene. No prior 3D knowledge is needed to get started!

Meet Your Instructor

H A K Hettiarachchi

I am a passionate and creative person who loves exploring 3D and animation-related creative works. I have over 15 years of industry experience and a developed mindset to produce high-quality 3D creations. Also, I enjoy sharing my experience and knowledge with others, especially beginners who need a strong foundation.

Lessons

Blender for Everyone - Course Content

Preview

Blender for Everyone - Course Introduction

Preview

Blender for Everyone - How to Register?

Preview

eLearning.lk WhatsApp Channel

Preview

eLearning.lk Telegram Group

Preview

Course Feedback