FREE SEMINAR
2026 මැයි මස 15 වන දින, Blender ගැන අපි ගෙන එන විශේෂ නොමිලේ සම්මන්ත්‍රණය සදහා මෙතැනින් Register වන්න.
SPECIAL DISCOUNTS
සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවන සිසුන් සඳහා 20%ක සුවිශේෂී මිල අඩු කිරීමක් ලැබේ රු.20,000 රු.16,000 >>>ඒ සඳහා මෙතනින් පිවිසෙන්න
[මෙම විශේෂ මිල අඩු කිරීම 2026 මැයි 23 දක්වා පමණක් වලංගු වේ]
Blender සහ AI සමඟින් 3D නිර්මාණකරණයේ මීළඟ පියවරට
අවම Resources භාවිතයෙන් වෘත්තීය මට්ටමේ 3D නිර්මාණ සහ Animations බිහි කළ හැකි, ලොව ප්‍රබලතම මෙන්ම ජනප්‍රියතම Open-Source මෘදුකාංගය ලෙස Blender හැඳින්විය හැකිය. ඔබත්,
* Visualization කරන්න හෝ 3D Gaming නිර්මාණය කරන්න කැමතිද?
* High-Demand 3D Artist කෙනෙක් වෙන්න ආසාවෙන් ඉන්නවද?
* Product Design සහ Advanced Modeling ගැන මුල සිටම ඉගෙන ගන්න කැමතිද?
* Digital Sculpting සහ Texturing හරහා ඔයාගේ Skills Level Up කරගන්න කැමතිද?
* Blender සමඟ AI Tools භාවිතා කරලා ඉතා ඉක්මනින් සාර්ථක නිර්මාණයක් කරන්නේ කොහොමද කියලා දැනගන්න ඕනෙද?
එසේනම්, eLearning.lk අපි ගෙන එන මෙම සජීවී පාඨමාලාව ඔබට ඇති හොඳම අවස්ථාවයි. මෙහිදී Blender Interface එකේ සිට Topology සහ Product Modeling දක්වා වූ මූලික පියවරයන් මෙන්ම, UV Mapping සහ Texturing වැනි උසස් තාක්ෂණයන් හරහා වෘත්තීය මට්ටමේ නිර්මාණයක් කරන්න අවශ්‍ය වන මූලික පදනම මෙම පාඨමාලාව හරහා ඔබට අපි සරලව කියා දෙනවා.
විශේෂයෙන්ම වර්තමානයට අත්‍යවශ්‍ය වන Animation, Lighting සහ AI Integration භාවිතයෙන් ඔබේ නිර්මාණාත්මක ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කරගන්නා ආකාරය පිළිබඳ දින 10ක සවිස්තරාත්මක වැඩපිළිවෙළක් මෙම පාඨමාලාවට අන්තර්ගතයි.
දන්න සිංහලෙන්, මුල සිට අගට ක්‍රමානුකූලව ඔබේ 3D හීනය සැබෑ කරගන්න අදම අප හා එක්වන්න!
වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා
Direct Calls: 075 6 700 700
WhatsApp Messages: 075 987 3655
support@elearning.lk | WhatsApp Group
* පාඨමාලා කාලය: සති 10 (පැය 20+)
* ආරම්භක දිනය: 2026.05.22
* අවසාන දිනය: 2026.07.24
* දිනය සහ වේලාව: සෑම සිකුරාදා දිනකම රාත්‍රී 8.00 සිට 10.00 දක්වා
* මාධ්‍යය: සිංහල
ඔබ ඉගෙන ගන්නා දේ
* Day 01 – Introduction to Blender, user interface, Block modeling
* Day 02 – Basic Modeling techniques – Understanding topology
* Day 03 – Intermediate modeling techniques – Different approaches and initiations
* Day 04 – Product modeling – Analysis and initiation
* Day 05 – Detail modeling
* Day 06 – UV mapping and Texturing – Understanding basic concept of projection and texturing
* Day 07 – Animation basics – Objects and Camera animation
* Day 08 – Lighting, camera and rendering
* Day 09 – AI integration and production pipeline
* Day 10 – Recap
Online Certificates & Badges
• පාඨමාලාව අවසානයේදී Online සහභාගී වීමේ සහතිකයක් සහ ප්‍රායෝගික විභාගයකින් පසුව Digital Badge එකක් හිමිවේ!
This course teaches you the basics of Blender and guides you step by step to create stunning 3D models, animations, and game assets. With the support of AI tools like MidJourney and Stable Diffusion, you’ll learn how to accelerate your creative process, design textures, and follow modern 3D workflows. It’s ideal for beginners looking to enter the world of 3D art, game design, or animation with Blender and AI integration. Throughout the course, you’ll explore key areas like modeling, texturing, rigging, animation, and rendering. You’ll also work on a capstone project using AI + Blender to build a real-world 3D scene. No prior 3D knowledge is needed to get started!
Direct Bank Deposit
