Course Structure

13 Lesson
0 Quizes

Time

Life-Time Access

Level

beginner

Investment

0.00 LKR

අද අපේ වැඩසටහනට එකතු වෙන්නෙ රංග ඩිලාන් පෙරේරා මහත්මයයි. ඔහු වෙළඳ නාමකරණය, අලෙවිකරණය සහ ග්‍රැෆික් නිර්මාණකරණය පිළිබඳව වසර 15කට අධික කාලයක් අත්දැකීම් ඇති අයෙක්. අද වැඩසටහනේදී අපි මූලික වශයෙන් සාකච්ඡා කරන්නේ Branding, Marketing සහ Graphic Designing අතරේ ඇති සම්බන්ධතාවය සහ හොඳ Graphic නිර්මාණයක් තුළින් ව්‍යාපාරයකට පාරිභෝගිකයන් ආකර්ශනය කරගන්නේ කොහොමද කියන කරුණුයි.

eLearning.lk අප ගෙන එන FREE Graphic Design Course එකට මෙතනින් සම්බන්ධ වන්න - https://bit.ly/3IqHLhK

Meet Your Instructor

Ranga Perera

Having started my career as a graphic designer, I made a strategic shift based on the experience gained from the designing and advertising industry. I entered the corporate sector as a branding and marketing communications personality starting in 2014. The knowledge and skills in Brand Management, Graphic Designing, Marketing, Concept Generation, Planning and Project Execution have helped me to become a successful branding expert.

Lessons