ඔයත් අලුත් විදිහට හිතන්න කැමති, ලෝකය දිහා අමුතුම විදිහට බලන්න කැමති, ලෝකයේ සාර්ථකත්වය සොයාගෙන ගිහින් ජයගත්ත අයගෙ ලැයිස්තුවට එකතු වෙන්න උත්සාහ කරන, වයස අවුරුදු 13ත් 20ත් අතර පසුවෙන කෙනෙක්ද? එහෙනං මේ පාඨමාලාව ඔයාටමයි.
ඔබගේ වර්තමාන තත්පරයේදි ගන්නා ධානත්මක තීරණ ක්‍රීයාත්මක කිරීම මගින්, ඔබගේ අනාගත තත්පරයේදි ඔබව සාර්ථකත්වය කරා ගෙනයනු ඇත.
පාඨමාලාවට සම්බන්ධ වන ඔබට තමන්ගේ චින්තන රටාව වෙනස් කරමින්, තමන්ගේම උත්සාහයෙන් සාර්ථක වූ කීර්තිමත් ව්‍යවසායකයින්, විද්‍යාඥයින්, දාර්ශනිකයන්, නායකයන් රැසකගේ සාර්ථකත්වයේ කතාව විස්තර කෙරෙන විශිෂ්ඨ වාර්තාමය වැඩසටහනක් වන Think and Grow Rich: The Legacy සිනමාපටය සිංහල උපසිරසි සමග නොමිළේ.
* පාඨමාලා කාලය : සති 5කි
* ආරම්භක දිනය : 2023.02.22
* අවසාන දිනය : 2023.03.22
* දිනය සහ වේලාව : සෑම බදාදා දිනකම රාත්‍රී 7.00 සිට 9.00 දක්වා
* මාධ්‍යය : සිංහල
* පාඨමාලාව අවසානයේදී සහභාගී වීමේ සහතිකයක් නොමිළේ!
* වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා : 075 6 700 700
Join Our WhatsApp Group Click here