Course Structure

16 Lesson
2 Quizes

Time

2 months

Level

beginner

Investment

25,000.00 LKR

Installments Available

Microsoft Excel දන්න අයගේ ඊලග Advanced Step එක - අනුමාන කිරීම් කරලා, සැකේට තීරණ අරගෙන ව්‍යාපාරය, ආයතනය අවදානමේ දානවද? එහෙමත් නැත්නම් කල් තියාම අවදානම් හදුනාගෙන හරිම වෙලාවේ, හරිම තීරණය අරගන්නවද?

අද වෙනකොට ලෝකයේ වැඩිම ඉල්ලුමක් සහ වැඩිම වැටුපක් හිමිවන වෘත්තීන් පහ අතරේ තිබෙන Data Science ක්ෂේත්‍රයේ වැඩකටයුතු, පහසුවෙන්ම කරන්න අවශ්‍ය වෙන Microsoft Power BI ගැන ඔයාලා බිංදුවේ සිට අග දක්වා ඉගෙන ගන්න ඕන සියලුම දේවල්, අලුතෙන් කරලියට ඇවිත් තියෙන AI Trends, Technologies සහ Tools ද සමඟින් සරලව, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් කියලා දෙන්න eLearning.lk අපි සූදානම්.

 

වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා:

 075 6 700 700 - සදුදා සිට සිකුරාදා දක්වා උදෑසන 9.00 සිට රාත්‍රී 8.00 තෙක් (ඉරිදා සහ පොහෝ දිනයන් වල හැර)

 support@elearning.lk | WhatsApp Group

 

 

* පාඨමාලා කාලය : මාස දෙකකි

* ආරම්භක දිනය : 2023.08.10

* අවසාන දිනය : 2023.10.05

* දිනය සහ වේලාව : සෑම බ්‍රහස්පතින්දා  දිනකම රාත්‍රී 7.30 සිට 10.30 දක්වා

* මාධ්‍යය : සිංහල 

* පොහෝ දිනයන්හීදී පන්ති නොපැවැත්වේ

* විෂය නිර්දේශය >>>

 

පාඨමාලාව අවසානයේදී Online සහභාගී වීමේ සහතිකයක් සහ ප්‍රායෝගික විභාගයකින් පසුව ලොව පිළිගත් Digital Badge එකක් !

 

Meet Your Instructor

Asanka Senarath

An Experienced Data Scientist with Industrial engineering and Lean Six sigma background. Consult DMAIC methodology from the project charter to the standardization stage. GSD practitioner. Industrial Engineering Consult. business development, developing course content, managing course schedules, training delivery, consulting in the area of business excellence, and integrating workplace management systems for both manufacturing and service organizations.

Lessons

Business Analytics with Microsoft Power BI : Course Content

Preview

Business Analytics with Microsoft Power BI - Seminar

Preview

Business Analytics with Microsoft Power BI - Video Guide

Preview

Business Analytics with Microsoft Power BI : WhatsApp Group

Preview

eLearning.lk Telegram Group

Preview

Power BI Final Quiz

Power Bi : Final Assigment Answer Upload