ව්‍යාපාර ආරම්භය හා ලියාපදිංචිය, ව්‍යාපාර පවත්වාගෙන යෑම, පාරිභෝගිකයා හා සම්බන්ධ නීති, චෙක්පත් හා සම්බන්ධ නීති ආදී ශ්‍රී ලංකාවේ ව්‍යාපාර නීතියට අදාළ එකී මෙකී සියලු කාරණා ගැන ඔබ දැනගත යුතුම කරුණු වලින් ඔබව සන්නද්ධ කරන්න නීතීඥ චානක අබේවික්‍රම මහතා සූදානම්. මෙම කෙටි පාඨමාලාව තුළින් ඔබට ඉතාමත් සරලව, එනමුත් ඉතාමත් ගැඹුරු දැනුමක් මුල සිට අගට, ක්‍රමානුකූලව, දන්න සිංහලෙන් ඉගෙන ගත හැක.
සහතික
• පාඨමාලාව අවසානයේදී සහභාගී වීමේ සහතිකයක් (Digital Certificate) ලැබේ !
විශේෂ දැනුම්දීම්
• මෙම පාඨමාලාවේ ඇතුළත් වන්නේ අප විසින් මීට පෙර සිදු කරන ලද සජීවී පාඨමාලාවේ පටිගත කිරීම් බව කරුණාවෙන් සළකන්න.
• සියලුම පටිගත කිරීම් 2024 ජූලි මස 30 වන දින තෙක් ඕනෑම වාර සංඛ්‍යාවක් නැරඹිය හැක!
වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා
075 6 700 700 | support@elearning.lk | WhatsApp Group
Attorney Chanaka Abeywickrama is prepared to provide you with comprehensive insights into business start-up and registration, running a business, laws related to customers, and laws related to checks, among other aspects of business law in Sri Lanka. In this concise course, you can acquire straightforward yet profound knowledge from start to finish, presented systematically in familiar Sinhala.
Participants will receive a certificate of attendance.