Course Structure

10 Lesson
1 Quizes

Time

6 weeks

Level

beginner

Investment

25,000.00 LKR

Installments Available

FREE SEMINAR

2026 ජනවාරි මස 19 වන දින රාත්‍රී 8.00 සිට 10.00 දක්වා අපි පවත්වන Business Process Automation for with n8n & AI - FREE Seminar එකට දැන්ම Register වෙන්න

 

SPECIAL DISCOUNTS

සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවන සිසුන් සඳහා 20%ක සුවිශේෂී මිල අඩු කිරීමක් ලැබේ රු.25,000 රු.20,000  >>> ඒ සඳහා මෙතනින් පිවිසෙන්න

[මෙම විශේෂ මිල අඩු කිරීම 2026 පෙබරවාරි 02 දක්වා පමණක් වලංගු වේ]

 

ඔබත් රැකියා ස්ථානයේදී මෙවැනි අභියෝගවලට මුහුණ දෙනවාද?

• දිනපතා සිදුකරන වෙහෙසකර සහ නැවත නැවත සිදුකරන කාර්යයන් (Repetitive Manual Tasks). 

• ලිපිගොනු සහ අනුමැතිය ලබාගැනීමේදී සිදුවන ප්‍රමාදයන් (Approval Delays). 

• ආයතනය තුළ තොරතුරු හුවමාරුව නිසි ලෙස සිදු නොවීම සහ වැඩ කටයුතු පිළිබඳ පවතින අවිනිශ්චිත බව.

 

Automation with n8n & AI  පාඨමාලාවට ඔබ සම්බන්ධ විය යුත්තේ ඇයි?

මෙම පාඨමාලාව සැලසුම් කර ඇත්තේ අවම තාක්ෂණික දැනුමක් සහිත ඕනෑම අයෙකුට ඉගෙන ගත හැකි ආකාරයට වන අතර, පාඨමාලාව අවසානයේදී පහත අංශ පිළිබඳව ප්‍රායෝගික දැනුමක් ලබා ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා.

• ඵලදායිතාව ඉහළ නැංවීම: වෙහෙසකර නැවත නැවත සිදුකරන කාර්යයන් ස්වයංක්‍රීය කිරීම. 

• නිරවද්‍යතාව: අතපසුවීම් සහ වැරදි අවම කරමින් නියමිත වේලාවට වැඩ අවසන් කිරීම.

• පාලනය සහ වගකීම: වැඩ කටයුතු ස්වයංක්‍රීය වුවත්, වැදගත් තීරණ ගැනීමේදී මානව පාලනය (Human Control) තවදුරටත් සුරැකීම

• පිරිවැය අඩු කිරීම: ආයතනික ක්‍රියාවලීන් වඩාත් විනිවිදභාවයෙන් යුතුව ඉටු කරගැනීම.

 

රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ඕනෑම ආයතනයකට ගැළපෙන පරිදි නිර්මාණය කර ඇති මෙම Business Process Automation with n8n & AI පාඨමාලාව හරහා, ව්‍යාපාරික ක්‍රියාවලීන් ස්වයංක්‍රීයකරණය පිළිබඳව මුල සිට සරලව ඉගෙන ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා. 

එමෙන්ම සති හයක (06) ප්‍රායෝගික පාඨමාලාවක් වන මෙය, ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන තාරක මහබාගේ මහතා විසින් මෙහෙයවනු ලබනවා.

ඔබේ වෘත්තීය ජීවිතය නව මාවතකට රැගෙන යන්න අදම Business Process Automation with n8n & AI  පාඨමාලාව සමඟ සම්බන්ධ වන්න!

 

වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා

Direct Calls: 075 6 700 700

WhatsApp Messages: 075 954 1398 / 075 987 3655 

support@elearning.lk | WhatsApp Group

 

   

 

 පාඨමාලා කාලය:  සති 06 (පැය 12+)

 ආරම්භක දිනය: 2026.01.26

 අවසාන දිනය: 2026.03.09

 දිනය සහ වේලාව: සෑම සඳුදා දිනකම රාත්‍රී 8.00 සිට රාත්‍රී 10.30 දක්වා

 මාධ්‍යය: සිංහල 

 

 

ඔබ ඉගෙනගන්න දේවල්

* Module 1: Introduction to n8n & Automation Basics

* Module 2: Building Your First Workflows

* Module 3: Working with Data in n8n

* Module 4: Automating Real Business Tasks

* Module 5: Rules, Decisions, and Approvals

* Module 6: Error Handling & Workflow Reliability

* Module 7: Visibility, Monitoring, and Control

* Module 8: Governance, Security, and Best Practices

* Module 9: Automation Across Organizations

* Module 10: Capstone Project

සම්පූර්ණ විෂය නිර්දේශය මෙතනින් >>> 

 

Online Certificates & Badges

• පාඨමාලාව අවසානයේදී Online සහභාගී වීමේ සහතිකයක් සහ ප්‍රායෝගික විභාගයකින් පසුව Digital Badge එකක් හිමිවේ! 

 

Terms & Conditions
 සජීවී පාඩම්වල පටිගත කිරීම් (Online Lesson Recordings) නැරඹීමේ අවස්ථාව 2026.04.24 වන දිනෙන් පසුව අවසන්වේ
• Card Payments ලෙස වාරික වශයෙන් ගෙවීමේදී, අදාළ පාඨමාලා ගාස්තුව ස්වයංක්‍රීයව ඔබගේ බැංකු ගිණුමෙන් මාසිකව අය කෙරෙන බව කරුණාවෙන් සළකන්න 
 පාඨමාලාව සඳහා ඔබ විසින් ගෙවන ලද සම්පූර්ණ මුදල ආපසු ලබා ගැනීමට නම්, පාඨමාලාවට සම්බන්ධ වී පළමු සතිය තුළ ඒ පිළිබඳව දැනුම්දිය යුතුයි
 පළමු සතිය තුළ ඒ පිළිබඳව දැනුම් දීමක් සිදු නොකළොත්, ඔබට පසුගිය සති කිහිපය හෝ අදාළ මාසය සඳහා වන මුදල නැවත හිමි නොවන අතර ඉදිරි මාස සඳහා ගෙවීම් සිදු කර තිබේ නම්, එම මුදල් නැවත ලබා ගත හැක  
 මේ සම්බන්ධව ක්‍රියා කිරීමේදී eLearning.lk අප පරීක්ෂණ කටයුතු සඳහා ඉහළ තාක්ෂණයන් භාවිතා කරන අතර ඔබ පාඨමාලාවට ලියාපදිංචි වූ දිනය, සජීවී පන්තිය සඳහා සහභාගී වූ දිනයන්, වේලාවන් සහ රැඳී සිටි කාලය මෙන්ම... සජීවී පන්ති වල පටිගත කිරීම් නැරඹූ දිනයන්, වේලාවන් සහ වාර ප්‍රමාණයන් පිළිබඳව සියලුම වාර්තා නිරීක්ෂණය වේ. 

 

Automate smarter, work faster, and transform how modern organizations operate using n8n & AI. This hands-on course teaches you how to design and build powerful business automation workflows, from core automation concepts to real-world AI-driven integrations, helping you connect apps, automate repetitive tasks, work with APIs, and deploy complete automation solutions used in modern organizations—equipping you with practical, job-ready skills to boost productivity, support digital transformation, and stand out in today’s competitive tech and business landscape.

Meet Your Instructor

Tharaka Mahabage

Experienced professional with 17 years of experience in Information Technology Service Management (ITSM), covering areas such as Cybersecurity, Business Intelligence, Data Warehousing, and Software Quality Assurance. Recognized for the ability to implement change, build, and manage high-performing teams. Adept at driving IT support environments while improving processes and IT systems.

Lessons

Business Process Automation with n8n & AI: Course Introduction

Preview

Business Process Automation with n8n & AI: Course Content

Preview

Business Process Automation with n8n & AI: How to Get Enrolled?

Preview

Business Process Automation with n8n & AI - Batch 01 - Day 01 - 2026.01.26

Preview

eLearning.lk WhatsApp Channel

Preview

eLearning.lk Telegram Group

Preview

Course Feedback