Course Structure

8 Lesson
0 Quizes

Time

Life-Time Access

Level

beginner

Investment

0.00 LKR

ව්‍යාපාරයක් ආරම්භ කරන්න අදහස් කරගෙන ඉන්න, එහෙමත් නැත්නම් දැන්ටමත් ව්‍යාපාරයක් අලුතින් ආරම්භ කරපු, ඒත් නැත්නම් ව්‍යවසායකයෙක් වෙන්න සිහින දකින අය වෙනුවෙන් වගේම තමන් නියැලිලා ඉන්න වෘත්තිමය ක්ෂේත්‍රය ඔස්සේ ඉහළට යන්න බලාපොරොත්තු වෙන අයට මේ පාඨමාලාව හරහා අපි ගෙන එන පාඩම් මාලාවන් ඉතාමත් ප්‍රයෝජනවත් වෙයි!

Meet Your Instructor

Ian Iddamalgoda

CEO at Maya.lk | Digital Marketing Strategist | Co-founder eLearning.lk | Ideologist | Humanitarian

Lessons