Course Structure

14 Lesson
0 Quizes

Time

Life-Time Access

Level

beginner

Investment

0.00 LKR

Career Guidance | වෘත්තීය මාර්ගෝපදේශනය

අද අපේ වැඩසටහනට සහභාගී වෙන්නේ අපේ රටේ අත්දැකීම් බහුල වෘත්තීය මාර්ගෝපදේශිකාවක් වන චන්දිමා රොද්‍රිගෝ මහත්මියයි. අද අපේ සාකච්ඡාවේ ඉලක්කගත කෙරෙන්නෙ අපේ රටේ කුඩා දරුවන්, පාසල් යන දරුවන් සහ විශ්වවිද්‍යාල වල සිසුන් ලබන අධ්‍යාපනය, කොයිතරම් දුරට සාර්ථකද සහ සහජ දක්ෂතා හඳුනා ගැනීම ඔස්සේ මානව සම්පත් "පලදායී" විදිහට කළමනාකරණය කරගන්නෙ කොහොමද කියලයි.

 

ඒ අනුව.... පෞර්ෂත්ව ලක්ෂණ තුළින් කෙනෙකුගේ සහජ කුසලතා හදුනා ගන්නෙ කොහොමද? අපේ රටේ අධ්‍යාපන ක්‍රමය නිවැරදිද? අනාගත සිහින ජය ගන්න, තමන්ගේ දක්ෂතා භාවිතා කරන්න ඕන කොහොමද? ඉගෙනගන්න තමන්ට ගැළපෙන ක්‍රමය තෝරාගන්නෙ කොහොමද? ඒ සඳහා භාවිතා කළ හැකි මිනුම් මොනවාද? අපේ රටේ රැකියා වෙළදපල සහ බුද්ධි මට්ටම් අතර පවතින සම්බන්ධය මොන වගේද? තමන්ට සුදුසු වෘත්තියක් තෝරාගන්නෙ කොහොමද? නිවැරදිව මානව සම්පත් කළමණාකරණය කරගන්නේ කොහොමද? යන ආදී වශයෙන්  කරුණු ගොඩක් අද අපි සාකච්ඡා කරනවා.

Meet Your Instructor

Chandima Rodrigo

Lessons

පූර්විකාව - සම්පූර්ණ කොටස

Preview