Course Structure

10 Lesson
0 Quizes

Time

3 months

Level

beginner

Investment

18,000.00 LKR

Installments Available

FREE SEMINAR

2025 පෙබරවාරි මස 27 වන දින රාත්‍රී 8.00 සිට 10.00 දක්වා, චීන භාෂාව පිළිබඳව අප ගෙන එන විශේෂ නොමිලේ සම්මන්ත්‍රණයට මෙතනින් Register වෙන්න

 

SPECIAL DISCOUNT

සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවන සිසුන් සඳහා 20%ක සුවිශේෂී මිල අඩු කිරීමක් ලැබේ රු.18,000 රු.14,400 >>> ඒ සඳහා මෙතනින් පිවිසෙන්න

 

ඔයාත් චීන භාෂාව ඉගෙනගන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක්ද? HSK 1 හෝ HSK 2 විභාග වලට සූදානම් වෙන ගමන්ද? පූර්ණ ශිෂ්‍යත්වයකින් චීන විශ්වවිද්‍යාලයකට ඇතුළත් වෙන්න ආසාවෙන්ද ඉන්නෙ? චීනයත් එක්ක එකතුවෙලා ව්‍යාපාරයක් ආරම්භ කරන්න බලාපොරොත්තුවක් තියෙනවාද? අද හෙටම චීනයේ Tour එකක් යන්න බලාපොරොත්තු වෙනවාද?

එහෙනං, eLearning.lk අපි ඔයාලා වෙනුවෙන්ම ගෙන එන චීන භාෂාව පිළිබඳ මෙම විශේෂ සජීවී පාඨමාලාව ඔස්සේ ඔයාගේ මේ ප්‍රශ්න ජය ගන්න තිබෙන එකම මාර්ගය අපි මුල සිට අගට, සරලව, ක්‍රමානුකූලව, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් කියලා දෙනවා.

 

වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා

Direct Calls: 075 6 700 700

WhatsApp Messages: 075 954 1398 / 075 987 3655

support@elearning.lk | WhatsApp Group

 

 

* පාඨමාලා කාලය:  සති 12 (පැය 40+)

* ආරම්භක දිනය: 2025.03.06

* අවසාන දිනය: 2025.06.12  

* දිනය සහ වේලාව: සෑම බ්‍රහස්පතින්දා දිනකම රාත්‍රී 7.30 සිට 9.30 දක්වා

* මාධ්‍යය: සිංහල 

* පන්ති නොපවත්වන දිනයන්: මාර්තු 13, අප්‍රේල් 17, මැයි 01

 

ඔබ ඉගෙනගන්න දේවල්

* Week 01: Introduction to Chinese Language & HSK

* Week 02: Basic Vocabulary & Sentence Structures

* Week 03: Numbers, Time & Dates

* Week 04: Daily Activities & Verbs

* Week 05: Family & Relationships

* Week 06: Locations & Directions

* Week 07: Food & Ordering in a Restaurant

* Week 08: Describing People & Objects

* Week 09: Hobbies & Interests

* Week 10: Travel & Transportation

* Week 11: Review & Practice Exam

* Week 12: Final Mock Exam & Feedback

සම්පූර්ණ විෂය නිර්දේශය මෙතනින් >>> 

 

Online Certificates & Badges

• පාඨමාලාව අවසානයේදී Online සහභාගී වීමේ සහතිකයක් සහ ප්‍රායෝගික විභාගයකින් පසුව Digital Badge එකක් හිමිවේ! 

 

Terms & Conditions
 සජීවී පාඩම්වල පටිගත කිරීම් (Online Lesson Recordings) නැරඹීමේ අවස්ථාව 2025.07.31 වන දිනෙන් පසුව අවසන්වේ
 පාඨමාලාව සඳහා ඔබ විසින් ගෙවන ලද සම්පූර්ණ මුදල ආපසු ලබා ගැනීමට නම්, පාඨමාලාවට සම්බන්ධ වී පළමු සති දෙක තුළ ඒ පිළිබඳව දැනුම්දිය යුතුයි
 පළමු සති දෙක තුළ ඒ පිළිබඳව දැනුම් දීමක් සිදු නොකළොත්, ඔබට පසුගිය සති දෙක හෝ අදාළ මාසය සඳහා වන මුදල නැවත හිමි නොවන අතර ඉදිරි මාස සඳහා ගෙවීම් සිදු කර තිබේ නම්, එම මුදල් නැවත ලබා ගත හැක  
 මේ සම්බන්ධව ක්‍රියා කිරීමේදී eLearning.lk අප පරීක්ෂණ කටයුතු සඳහා ඉහළ තාක්ෂණයන් භාවිතා කරන අතර ඔබ පාඨමාලාවට ලියාපදිංචි වූ දිනය, සජීවී පන්තිය සඳහා සහභාගී වූ දිනයන්, වේලාවන් සහ රැඳී සිටි කාලය මෙන්ම... සජීවී පන්ති වල පටිගත කිරීම් නැරඹූ දිනයන්, වේලාවන් සහ වාර ප්‍රමාණයන් පිළිබඳව සියලුම වාර්තා නිරීක්ෂණය වේ. 

 

Are you interested in learning Chinese? Do you dream of studying at a top Chinese university with a full scholarship, expanding your business with China, or traveling to this fascinating country? Whether you’re preparing for the HSK 1 or HSK 2 exam or simply want to master Mandarin Chinese, this course is for you! eLearning.lk presents a live, beginner-friendly Chinese course conducted in Sinhala, making it easy to understand. Our structured 12-week program covers essential vocabulary, sentence structures, and practical communication skills to help you speak Chinese confidently. You’ll start with an introduction to Chinese and the HSK exam, followed by lessons on numbers, time, daily activities, family, locations, food, travel, and more. The course includes interactive sessions, practice exams, and real-life application to ensure quick and effective learning. Whether you’re aiming for HSK certification, business opportunities, or travel, this live and interactive course provides expert guidance, real-time feedback, and structured lessons to make learning Chinese easy and enjoyable.

Meet Your Instructor

Lakshi Silva

I studied at Mahamaya Girls' College, Kandy (1997–2010) and graduated from the New World Teacher Training Institute, Sri Lanka in 2011. Later, I earned my degree from Shandong Normal University, China, in 2023, specializing in Early Childhood Development (ECD), Child Psychology, Montessori & Pre-School Education, and Teaching Chinese as a Second Language. My teaching journey began in high school, influenced by my mother, a teacher. In 2011, after completing my training, I started working as an assistant teacher at Liberty Lanka International Montessori, Piliyandala. I later became actively involved in international education and cultural exchange programs, participating in prestigious global forums and youth conferences while studying in China.

Lessons

Chinese Language for Beginners: Course Content

Preview

Chinese Language for Beginners: Introduction Seminar

Preview

Chinese Language for Beginners: Assessment Plan

Preview

Chinese Language for Beginners: How to Get Enrolled?

Preview

eLearning.lk WhatsApp Channel

Preview

eLearning.lk Telegram Group

Preview