Course Structure

10 Lesson
0 Quizes

Time

Life-Time Access

Level

beginner

Investment

0.00 LKR

බෞද්ධ ධර්ම පර්යේෂකයෙකු හා නීතිඥවරයෙකු වන යලිත් විජේසුරේන්ද්‍ර මහතා ඉදිරිපත් කරන, "බෞද්ධ ධර්මය ඔස්සේ සත්‍යය අවබෝධ කොට, භයානක සංසාරයෙන් නිදහස් වන්නේ කෙසේද ?" යන කොටස් දහයකින් සමන්විත බෞද්ධ දේශන මාලාව.

නීතිඥ යලිත් විජේසුරේන්ද්‍ර "Buddhist Answers for Critical Questions" නම් වූ කෘතියක් ලියා එය ජාත්‍යන්තරව ප්‍රකාශයට පත් කර ඇති අතර Amazon වෙබ් අඩවිය හරහා එම කෘතිය ලබා ගත හැක - https://www.amazon.com/Buddhist-Answers-Critical-Questions-Religion/dp/1483688380

Meet Your Instructor

Yalith Wijesurendra

මම නීතිඥ යලිත් වසන්ත මනහර විජේසුරේන්ද්‍ර. කොළඹ විශ්ව විද්‍යාලයේ නීතිවේදී උපාධියක් ලබා තිබෙනවා. මම බෞද්ධ හා හින්දු ධර්ම පර්යේෂකයෙක්. "Buddhist Answers for Critical Questions" නම් වූ කෘතියක් ලියා එය ජාත්‍යන්තරව ප්‍රකාශයට පත් කර තිබෙනවා. ලෝකයාට සත්‍යයේ, ධර්මයේ, සතුටේ හා සාර්ථකත්වයේ මාර්ගය පෙන්වා දීමට මා උත්සාහ කරනවා. ඒ උදෙසා ලිපි සම්පාදනය හා දේශන පැවැත්වීම සිදු කරනවා.

Lessons

සෝවාන් මාර්ගපලය 01 - සම්පූර්ණ වීඩියෝව | Sothapanna Stage 01 - Full Video

Preview