Job එක කරනකොට ඔයාට නිතරම කේන්ති යනවද? එහෙමත් නැත්නම් හැමතිස්සෙම Bossගෙන්, Clientsලගෙන් බැණුම් අහන්න වෙනවද? ඔයා Present කරන Project Proposal එක ඔයාගෙ යාලුවන්ට තේරෙන්නෙ නැද්ද? එහෙමත් නැත්නම් ඔයත් රැස්වීම් වලදි නොතේරෙන දේවල් වලටත් ඔව් කියලා ඔළුව හොලවනවද? මේ දවස් වල යන ලොකුම Project එකේ Client, ගහගන්න වගේද කතා කරන්නෙ? හැමතිස්සෙම ඔයාගෙ Assistant බිම බලාගෙන කතා කරන එක ඔයාට ප්‍රශ්නයක්ද?
දන්නවද? Job එකේදි 99% මේ වගේ ප්‍රශ්න ඇති වෙන්නෙ ඔයා සහ අනිත් අය අතරේ සන්නිවේදනයේ තියෙන නොගැළපීම් සහ දුර්වලතාවයන් නිසයි. ඉතින් eLearning.lk අපි හිතුවා PSYCH-K Facilitator; අනිල් දෙල්දෙනිය මහතා සමඟ ඔයාලා වෙනුවෙන්ම මේ ගැන විධිමත් පාඨමාලාවක් සංවිධානය කරන්න.
මේකෙදි අපි Voice එක, Body language එක, Eye contact එක, Facial expressions වගේ ගොඩක් දේවල් ගැන කතා කරනවා. මතක තියාගන්න, Promotion එකකට යද්දි වුණත් ඔයාගේ හැම Management වැඩකටම බලපාන්නේ ඔයාගේ Communication Skills. වචනයක් එහා මෙහා වුණොත් ඒක ඔයාගෙ Career එකට නරක විදිහට බලපාන්න පුලුවන්..!!!!!
වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා:
• 075 6 700 700 - සදුදා සිට සිකුරාදා දක්වා උදෑසන 9.00 සිට රාත්‍රී 8.00 තෙක් (ඉරිදා සහ පොහෝ දිනයන් වල හැර) | support@elearning.lk
විශේෂ නිවේදන
* පාඨමාලාව මිළදී ගැනීමට පෙර අප විසින් නොමිළේ ලබා දී ඇති පාඩම් හොඳින් අධ්‍යනය කරන්න
* පාඨමාලාව මිළදී ගැනීමෙන් පසුව නැවත මුදල් ලබා ගෙන පාඨමාලාවෙන් ඉවත්වීමට අවශ්‍ය නම්, පාඨමාලාව මිළදී ගෙන "පැය 24ක් තුළ" ඒ බව 075 6 700 700 අංකයට දැනුම්දිය යුතුයි
* මේ සම්බන්ධව ක්‍රියා කිරීමේදී eLearning.lk අප පරීක්ෂණ කටයුතු සඳහා ඉහළ තාක්ෂණයන් භාවිතා කරන අතර ඔබ පටිගත කිරීම් නැරඹූ දිනයන්, වේලාවන් සහ වාර ප්‍රමාණයන් පිළිබඳව සියලුම වාර්තා නිරීක්ෂණය වේ.
* පාඨමාලාව මිළදී ගැනීමෙන් පසුව කැමති කාලයක් යන තුරු, කැමති වාර සංඛ්‍යාවක් පාඩම් නැරඹීමට ඔබට අවස්ථාව හිමිවේ
* සියලුම පාඩම් නැරඹීමෙන් අනතුරුව සහභාගී වීමේ සහතිකයක් (Online) ලබා ගත හැක