Course Structure

24 Lesson
0 Quizes

Time

Life-Time Access

Level

beginner

Investment

0.00 LKR

Job එක කරනකොට ඔයාට නිතරම කේන්ති යනවද? එහෙමත් නැත්නම් හැමතිස්සෙම Bossගෙන්, Clientsලගෙන් බැණුම් අහන්න වෙනවද? ඔයා Present කරන Project Proposal එක ඔයාගෙ යාලුවන්ට තේරෙන්නෙ නැද්ද? එහෙමත් නැත්නම් ඔයත් රැස්වීම් වලදි නොතේරෙන දේවල් වලටත් ඔව් කියලා ඔළුව හොලවනවද? මේ දවස් වල යන ලොකුම Project එකේ Client, ගහගන්න වගේද කතා කරන්නෙ? හැමතිස්සෙම ඔයාගෙ Assistant බිම බලාගෙන කතා කරන එක ඔයාට ප්‍රශ්නයක්ද?

දන්නවද? Job එකේදි 99% මේ වගේ ප්‍රශ්න ඇති වෙන්නෙ ඔයා සහ අනිත් අය අතරේ සන්නිවේදනයේ තියෙන නොගැළපීම් සහ දුර්වලතාවයන් නිසයි. ඉතින් eLearning.lk අපි හිතුවා PSYCH-K Facilitator; අනිල් දෙල්දෙනිය මහතා සමඟ ඔයාලා වෙනුවෙන්ම මේ ගැන විධිමත් පාඨමාලාවක් නොමිලේ සංවිධානය කරන්න.

මේකෙදි අපි Voice එක, Body language එක, Eye contact එක, Facial expressions වගේ ගොඩක් දේවල් ගැන කතා කරනවා. මතක තියාගන්න, Promotion එකකට යද්දි වුණත් ඔයාගේ හැම Management වැඩකටම බලපාන්නේ ඔයාගේ Communication Skills. වචනයක් එහා මෙහා වුණොත් ඒක ඔයාගෙ Career එකට නරක විදිහට බලපාන්න පුලුවන්..!!!!! 

 

 

Meet Your Instructor

Anil Deldeniya

I'm a Member of the Neuro-Linguistic Program, & the first Sri Lankan PSYCH-K® facilitator living in the United Kingdom. Everyone can change their life, by changing their subconscious mind as it is used 95% of the day. There are only three ways to change your subconscious mind. The quickest way to change your subconscious mind is NLP & PSHYCK-K which I'm an expert with. Get in touch with me to change your subconscious in an hour. Learning about human neurology makes me create my own subconscious-changing program called the “Success Mantra”. I’m also the Founder of Magic live creation & Co-Founder of VisitCeylon, FG Hospitality Consultants, and Eco Global Team is also from Hospitality Service Industry.

Lessons

Corporate Communication Soft Skills Training : Course Content

Preview

Corporate Communication Soft Skills Training : Course Introduction

Preview

Corporate Communication Soft Skills Training : How to Register?

Preview

අනිල් දෙල්දෙනිය මහතාගේ සියලුම පාඨමාලා මෙතනින්

Preview