Course Structure

2 Lesson
0 Quizes

Time

Life-Time Access

Level

beginner

Investment

0.00 LKR

eLearning.lk අපි කොරෝනා ගැන කතා කරන්න හරිම කෙනෙක් මුණගැහෙන්න උත්සහයක් ගත්තා. මොකද වගකිවයුතු පුරවැසියන් විදිහට Views වලට Likes වලට මුලාශ්‍ර රහිත Gossip Share කරන්න බැරි නිසා. ඔන්න අපි ඒ ගැන කතා කරන්න ලංකාවේ ඉන්න සුදුසුම අය අතරින් කෙනෙක් ඔබ හමුවට ගෙනාවා. ඒ තමයි 2003 - 2008 කාලයේ ලංකාවේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥවරයා හා පසුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ කලාපීය උපදේශකවරයෙක් ලෙසත් සේවය කල කෙනෙක්.  අපි ඔහුගෙන් අසා දැනගමු ඇත්ත කතාව මොකක්ද කියලා.

Consultant epidemiologist Dr. Nihal Abeysinghe sat down with us to demystify corona.

Meet Your Instructor

Nihal Abesinghe

Dr Nihal Abeysinghe - M.B.,B.S., MSc, M.D. (Community Medicine) Chief Epidemiologist Ministry of Health, Nutrition & Welfare Place.

Lessons

Is Sri Lanka Ready for Corona? - Full Video | කොරෝනා වලට ලංකාව ලෑස්තිද? - සම්පූර්ණ කොටස

Preview