Course Structure

8 Lesson
0 Quizes

Time

2 months

Level

beginner

Investment

10,800.00 LKR

Installments Available

FREE Seminar

2024 දෙසැම්බර් මස 03 වන දින රාත්‍රී 8.30ට Cryptocurrency Trading & Chart Analysis ගැන අපි පවත්වන නොමිලේ සම්මන්ත්‍රණයට මෙතනින් Register වෙමු

 

20% Special Discount (For One-time Payments)

2024 දෙසැම්බර් මස 16 වන දින මධ්‍යම රාත්‍රී 12.00ට පෙර සම්පූර්ණ ගාස්තුව ගෙවීම් කරන සිසුන් සඳහා 20%ක මිල අඩු කිරීමක් ලැබේ රු.12,000 රු.9,600ක් පමණි

* Online Payments සඳහා මෙම Payment Link එක ඔස්සේ ගෙවීම් කටයුතු සිදු කළ හැක

* Bank Deposit එකක් ලෙස ගෙවීම් කරන්නේ නම් රු.9,600ක මුදල මෙම බැංකු ගිණුම වෙත බැර කළ හැක - ELEARNING.LK (PVT) LTD, 013510004773, Sampath Bank, Gangodawila

* Direct Online Payment එකක් ලෙස හෝ Bank Deposit එකක් ලෙස ගෙවීම් කටයුතු සිදු කරනවිට, එම රිසිට්පතේ ඡායාරූපයක් හෝ Screenshot එකක් ලබා ගැනීමට අමතක නොකරන්න

* ඉන්පසුව ඔබගේ නම, Email Address එක, පාඨමාලාවේ නම, අදාළ රිසිට්පතේ ඡායාරූපය සමඟින් මෙම දුරකතන අංක අතරින් එක් අංකයකට WhatsApp කරන්න - 075 987 3655 / 075 954 1398

* එම අවස්ථාවේදී eLearning.lk Student Account එකක් Create කර තිබිය යුතුයි 

* උදෑසන 9.00 - රාත්‍රී 8.00 කාලය ඇතුළත (සදුදා සිට සිකුරාදා දක්වා) අප විසින් ඔබව පාඨමාලාවට සම්බන්ධ කරනු ඇත. එම නිවේදනය ඔබ වෙත WhatsApp Message එකකින් සහ Email එකකින් දැනුම් දෙනු ඇත

 

10% Special Discount (For Installment Payments)

* 2024 දෙසැම්බර් මස 06 වන දින මධ්‍යම රාත්‍රී 12.00ට පෙර වාරික වශයෙන් ගෙවීම් සිදු කරන සිසුන් සඳහා 10%ක මිල අඩු කිරීමක් ලැබේ රු.12,000 රු.10,800ක් පමණි

ඒ සඳහා Get Enrolled Button එක Click කර, Pay Month Over Option එක තෝරන්න 

 

 

සරලව, මුල සිට අගට, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන්, හරියටම Cryptocurency Trading විෂය ඉගෙන ගන්නෙ කොහොමද? Crypto Trading කියන්නෙ සූදුවක්ද? ආරම්භයේදී මොන වගේ මුදලක් අතේ තියෙන්න ඕනද? පාඩු නොලබන විදිහට මේක කරන්නෙ කොහොමද? උපරිම කොච්චර ලාභයක් හොයන්න පුලුවන්ද? මොන වගේ ප්‍රතිලාභද ලැබෙන්නෙ? Full-time හෝ Part-time Job එකක් විදිහට කළාට කමක් නැද්ද? තනිකරම වාසනාව මත රැඳෙන දෙයක්ද? මේවා නීත්‍යානුකූලද? Cryptocurrency / Bitcoin වලින් අමතර ආදායමක් උපයන්න ඉන්න ඔයාටත්, අනිත් අයට වගේම මේ ප්‍රශ්න තියෙනවද? එහෙනං, eLearning.lk අපි ඔයාලා වෙනුවෙන්ම ගෙන එන Crypto Trading විශේෂ පාඨමාලාව ඔස්සේ ඔයාගේ මේ ප්‍රශ්න වලින් 99%කටම විසදුම් ලැබෙනවා නොඅනුමානයි. අපි මේ විෂය ගැන ඔයාලා දැනගත යුතු සෑම කරුණක්ම මුල සිට අගට, සරලව, ක්‍රමානුකූලව, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් කියලා දෙනවා.

 

වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා

Direct Calls: 075 6 700 700

WhatsApp Messages: 075 954 1398 / 075 987 3655 

support@elearning.lk | WhatsApp Group

 

* පාඨමාලා කාලය : සති අටකි (පැය 32කි)

* ආරම්භක දිනය : 2024.12.10

* අවසාන දිනය : 2025.01.29

* දිනය සහ වේලාව : සෑම අගහරුවාදා සහ බදාදා දිනකම, රාත්‍රී 8.30 සිට 10.30 දක්වා

* මාධ්‍යය : සිංහල 

 

ඔබ ඉගෙනගන්න දේවල්

 Week 01: Trading Fundamentals, Binance A to Z

 Week 02: ICT Basics (Technical Analysis), ICT PD Arrays

 Week 03: Liquidity Explained, Daily & Weekly Bias

 Week 04: ICT Power of 3, Weekly Profile

 Week 05: Market Maker Model, Advanced Trading Setups

 Week 06: Trading Psychology, Fundamental Analysis

 Week 07: Volume Analysis, Risk Management

 Week 08: Back Testing Session, Final Q & A

සම්පූර්ණ විෂය නිර්දේශය >>>

 

Online Certificates & Badges

• පාඨමාලාව අවසානයේදී Online සහභාගී වීමේ සහතිකයක් සහ ප්‍රායෝගික විභාගයකින් පසුව Digital Badge එකක් හිමිවේ! 

 

Terms & Conditions

 සජීවී පාඩම්වල පටිගත කිරීම් (Online Lesson Recordings) නැරඹීමේ අවස්ථාව 2025.02.28 වන දිනෙන් පසුව අවසන්වේ

 පාඨමාලාව සඳහා ඔබ විසින් ගෙවන ලද සම්පූර්ණ මුදල ආපසු ලබා ගැනීමට නම්, පාඨමාලාවට සම්බන්ධ වී පළමු සති දෙක තුළ ඒ පිළිබඳව දැනුම්දිය යුතුයි

 පළමු සති දෙක තුළ ඒ පිළිබඳව දැනුම් දීමක් සිදු නොකළොත්, ඔබට පසුගිය සති දෙක හෝ අදාළ මාසය සඳහා වන මුදල නැවත හිමි නොවන අතර ඉදිරි මාස සඳහා ගෙවීම් සිදු කර තිබේ නම්, එම මුදල් නැවත ලබා ගත හැක  

 මේ සම්බන්ධව ක්‍රියා කිරීමේදී eLearning.lk අප පරීක්ෂණ කටයුතු සඳහා ඉහළ තාක්ෂණයන් භාවිතා කරන අතර ඔබ පාඨමාලාවට ලියාපදිංචි වූ දිනය, සජීවී පන්තිය සඳහා සහභාගී වූ දිනයන්, වේලාවන් සහ රැඳී සිටි කාලය මෙන්ම... සජීවී පන්ති වල පටිගත කිරීම් නැරඹූ දිනයන්, වේලාවන් සහ වාර ප්‍රමාණයන් පිළිබඳව සියලුම වාර්තා නිරීක්ෂණය වේ. 

 

Disclaimer - By eLearning.lk

සියලුම ආයෝජන, අවදානමක් සමග ක්‍රියාත්මක වෙයි. මෙම පාඨමාලාව හුදෙක් දැනුම ලබා දීම සදහා පමණක් වන අතර ආයෝජකයෙක් ලෙස ඔබ මුහුණදෙන ලාභ හා පාඩු සදහා සම්පුර්ණ වගකීම ඔබ විසින් දැරිය යුතුය.

 

Are you eager to learn Cryptocurrency Trading in a simple, step-by-step, and practical way, explained in clear Sinhala? Do you wonder if crypto trading is a gamble, how much money you need to start, or how to minimize risks and maximize profits? Are you curious about the benefits, legality, and whether it’s suitable as a full-time or part-time job? If these questions resonate with you, we’ve got you covered! eLearning.lk presents a comprehensive Cryptocurrency Trading course that answers 99% of your queries. From the basics to advanced techniques, we’ll guide you systematically and practically, ensuring you master the subject with confidence.

Meet Your Instructor

Adheesha Munasinghe

I am Adheesha Munasinghe, an undergraduate Computer Engineering student with a passion for learning and personal growth. I possess strong leadership and communication skills and am a dedicated learner. As a committee member of the IESL Student Chapter at the University of Jaffna, I gained valuable experience in teamwork and event coordination, achieving success in various competitions. My academic journey has equipped me with proficiency in programming languages such as Python, Golang, Java, and React, as well as strong analytical skills. Additionally, I am deeply enthusiastic about cryptocurrency and actively explore its innovative possibilities.

Lessons

Cryptocurrency Trading & Chart Analysis: Course Introduction

Preview

Cryptocurrency Trading & Chart Analysis: Course Content

Preview

Cryptocurrency Trading & Chart Analysis: How to Register?

Preview