FREE SEMINAR
* 2025 අප්‍රේල් මස 01 වන දින රාත්‍රී 8.30ට Cryptocurrency Trading & Chart Analysis ගැන අපි පවත්වන නොමිලේ සම්මන්ත්‍රණයට මෙතනින් Register වෙමු.
සරලව, මුල සිට අගට, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන්, හරියටම Cryptocurency Trading විෂය ඉගෙන ගන්නෙ කොහොමද?
- Crypto Trading කියන්නෙ සූදුවක්ද?
- ආරම්භයේදී මොන වගේ මුදලක් අතේ තියෙන්න ඕනද?
- පාඩු නොලබන විදිහට මේක කරන්නෙ කොහොමද?
- උපරිම කොච්චර ලාභයක් හොයන්න පුලුවන්ද?
- මොන වගේ ප්‍රතිලාභද ලැබෙන්නෙ?
- Full-time හෝ Part-time Job එකක් විදිහට කළාට කමක් නැද්ද?
- තනිකරම වාසනාව මත රැඳෙන දෙයක්ද?
- මේවා නීත්‍යානුකූලද?
Cryptocurrency / Bitcoin වලින් අමතර ආදායමක් උපයන්න ඉන්න ඔයාටත්, අනිත් අයට වගේම මේ ප්‍රශ්න තියෙනවද?
එහෙනං, eLearning.lk අපි ඔයාලා වෙනුවෙන්ම ගෙන එන Crypto Trading විශේෂ පාඨමාලාව ඔස්සේ ඔයාගේ මේ ප්‍රශ්න වලින් 99%කටම විසදුම් ලැබෙනවා නොඅනුමානයි. අපි මේ විෂය ගැන ඔයාලා දැනගත යුතු සෑම කරුණක්ම මුල සිට අගට, සරලව, ක්‍රමානුකූලව, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් කියලා දෙනවා.
වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා
Direct Calls: 075 6 700 700
WhatsApp Messages: 075 954 1398 / 075 987 3655
support@elearning.lk | WhatsApp Group
* පාඨමාලා කාලය : සති අටකි (පැය 32කි)
* ආරම්භක දිනය : 2025.04.08
* අවසාන දිනය : 2025.06.04
* දිනය සහ වේලාව : සෑම අගහරුවාදා සහ බදාදා දිනකම, රාත්‍රී 8.30 සිට 10.30 දක්වා
* මාධ්‍යය : සිංහල
ඔබ ඉගෙනගන්න දේවල්
• Week 01: Trading Fundamentals, Binance A to Z
• Week 02: ICT Basics (Technical Analysis), ICT PD Arrays
• Week 03: Liquidity Explained, Daily & Weekly Bias
• Week 04: ICT Power of 3, Weekly Profile
• Week 05: Market Maker Model, Advanced Trading Setups
• Week 06: Trading Psychology, Fundamental Analysis
• Week 07: Volume Analysis, Risk Management
• Week 08: Back Testing Session, Final Q & A
Online Certificates & Badges
• පාඨමාලාව අවසානයේදී Online සහභාගී වීමේ සහතිකයක් සහ ප්‍රායෝගික විභාගයකින් පසුව Digital Badge එකක් හිමිවේ!
• සජීවී පාඩම්වල පටිගත කිරීම් (Online Lesson Recordings) නැරඹීමේ අවස්ථාව 2025.07.07 වන දිනෙන් පසුව අවසන් වේ.
• Card Payments ලෙස වාරික වශයෙන් ගෙවීමේදී, අදාළ පාඨමාලා ගාස්තුව ස්වයංක්‍රීයව ඔබගේ බැංකු ගිණුමෙන් මාසිකව අය කෙරෙන බව කරුණාවෙන් සළකන්න.
• පාඨමාලාව සඳහා ඔබ විසින් ගෙවන ලද සම්පූර්ණ මුදල ආපසු ලබා ගැනීමට නම්, පාඨමාලාවට සම්බන්ධ වී පළමු සති දෙක තුළ ඒ පිළිබඳව දැනුම්දිය යුතුයි.
• පළමු සති දෙක තුළ ඒ පිළිබඳව දැනුම් දීමක් සිදු නොකළොත්, ඔබට පසුගිය සති දෙක හෝ අදාළ මාසය සඳහා වන මුදල නැවත හිමි නොවන අතර ඉදිරි මාස සඳහා ගෙවීම් සිදු කර තිබේ නම්, එම මුදල් නැවත ලබා ගත හැක.
• මේ සම්බන්ධව ක්‍රියා කිරීමේදී eLearning.lk අප පරීක්ෂණ කටයුතු සඳහා ඉහළ තාක්ෂණයන් භාවිතා කරන අතර ඔබ පාඨමාලාවට ලියාපදිංචි වූ දිනය, සජීවී පන්තිය සඳහා සහභාගී වූ දිනයන්, වේලාවන් සහ රැඳී සිටි කාලය මෙන්ම... සජීවී පන්ති වල පටිගත කිරීම් නැරඹූ දිනයන්, වේලාවන් සහ වාර ප්‍රමාණයන් පිළිබඳව සියලුම වාර්තා නිරීක්ෂණය වේ.
Disclaimer - By eLearning.lk
This course is for educational purposes only and does not constitute financial or investment advice. Trading involves risks, and past performance does not guarantee future results. Always conduct your own research and consult a professional advisor before making any investment decisions. The course provider is not responsible for any financial losses incurred.
මෙම පාඨමාලාව අධ්‍යාපනික අරමුණු සඳහා පමණක් වන අතර මූල්‍ය හෝ ආයෝජන උපදෙස් නොවේ. වෙළඳාමට අවදානම් අඩංගු වන අතර, ඉතීරිය ලැබූ ප්‍රතිඵල අනාගතයේ සහතික නොවේ. ආයෝජන තීරණ ගැනීමට පෙරම, ඔබේම පර්යේෂණය සිදුකර වෘත්තීය උපදේශකයෙකුගේ උපදෙස් ලබා ගන්න. පාඨමාලා සැපයුම්කරුට සිදුවන මූල්‍ය හානි සඳහා වගකිව නොහැක