Course Structure

9 Lesson
1 Quizes

Time

6 weeks

Level

beginner

Investment

16,000.00 LKR

FREE SEMINAR

 

2025 ජුලි මස 15 වන දින, Cybersecurity ගැන අපි ගෙන එන විශේෂ නොමිලේ සම්මන්ත්‍රණය සදහා මෙතැනින් Register වන්න.

 

ඔබත් 

* Cybersecurity ගැන ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න, නමුත් ඒ පිළිබඳ කිසිදු මූලික දැනීමක් නොමැති කෙනෙක් ද?

* එහෙමත් නැත්නම් Certified Ethical Hacker (CEH) Exam එක සඳහා මුහුණ දීමට බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්ද?

* Real-world Hacking Tools නැත්නම් Ethical Hacking ගැන Study කරන්න කැමති කෙනෙක් ද?

* Cyber Attacks වලට එරෙහිව System එකක් Secure කරන්න පුළුවන් විදිහ ගැන හොයන කෙනෙක්ද?

 

එහෙමනම් Cybersecurity ගැන A - Z ඉගෙන ගන්න සුදුසුම පාඨමාලාවක් eLearning.lk අපි ඔයාලට මේ වතාවේ අරගෙන එනවා.

 

CEH (Certified Ethical Hacker) Syllabus එකට Align වෙලා සකසා තියෙන මේ පාඨමාලාවෙන් ඔයාට Cybersecurity ගැන හොඳ Practical Knowledge එකක් ලැබෙනවා වගේම, පාඨමාලාව අවසානයේදී Job එකකට Apply කරන්න අවශ්‍ය මූලික සුදුසුකම් ටිකත් සපුරලා දෙනවා.

 

වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා

Direct Calls: 075 6 700 700

WhatsApp Messages: 075 954 1398 / 075 987 3655 

support@elearning.lk | WhatsApp Group

 

 

* පාඨමාලා කාලය : සති හයකි (පැය 24+)

* ආරම්භක දිනය : 2025.07.23

* අවසාන දිනය : 2025.08.28

* දිනය සහ වේලාව : සෑම බදාදා සහ බ්‍රහස්පතින්දා දිනකම රාත්‍රී 8.00 සිට රාත්‍රී 10.00 දක්වා

* මාධ්‍යය : සිංහල සහ ඉංග්‍රීසි

 

ඔබ ඉගෙනගන්න දේවල්

* Week 1: Introduction to Ethical Hacking & Footprinting

*  Week 2: Scanning Networks & Enumeration

* Week 3: Vulnerability Analysis & System Hacking

* Week 4: Malware, Sniffing & Social Engineering

* Week 5: Web Application, Wireless & IoT Hacking

* Week 6: Cloud, Cryptography & CEH Practice

සම්පූර්ණ විෂය නිර්දේශය මෙතනින් >>> 

 

Online Certificates & Badges

• පාඨමාලාව අවසානයේදී Online සහභාගී වීමේ සහතිකයක් සහ ප්‍රායෝගික විභාගයකින් පසුව Digital Badge එකක් හිමිවේ! 

 

Terms & Conditions
 සජීවී පාඩම්වල පටිගත කිරීම් (Online Lesson Recordings) නැරඹීමේ අවස්ථාව 2025.10.10 වන දිනෙන් පසුව අවසන්වේ
• Card Payments ලෙස වාරික වශයෙන් ගෙවීමේදී, අදාළ පාඨමාලා ගාස්තුව ස්වයංක්‍රීයව ඔබගේ බැංකු ගිණුමෙන් මාසිකව අය කෙරෙන බව කරුණාවෙන් සළකන්න
 පාඨමාලාව සඳහා ඔබ විසින් ගෙවන ලද සම්පූර්ණ මුදල ආපසු ලබා ගැනීමට නම්, පාඨමාලාවට සම්බන්ධ වී පළමු සතිය තුළ ඒ පිළිබඳව දැනුම්දිය යුතුයි
 පළමු සතිය තුළ ඒ පිළිබඳව දැනුම් දීමක් සිදු නොකළොත්, ඔබට පසුගිය සතිය හෝ අදාළ මාසය සඳහා වන මුදල නැවත හිමි නොවන අතර ඉදිරි මාස සඳහා ගෙවීම් සිදු කර තිබේ නම්, එම මුදල් නැවත ලබා ගත හැක  
 මේ සම්බන්ධව ක්‍රියා කිරීමේදී eLearning.lk අප පරීක්ෂණ කටයුතු සඳහා ඉහළ තාක්ෂණයන් භාවිතා කරන අතර ඔබ පාඨමාලාවට ලියාපදිංචි වූ දිනය, සජීවී පන්තිය සඳහා සහභාගී වූ දිනයන්, වේලාවන් සහ රැඳී සිටි කාලය මෙන්ම... සජීවී පන්ති වල පටිගත කිරීම් නැරඹූ දිනයන්, වේලාවන් සහ වාර ප්‍රමාණයන් පිළිබඳව සියලුම වාර්තා නිරීක්ෂණය වේ. 

 

This hands-on course introduces students to the core principles of ethical hacking and cybersecurity through real-world attack and defense techniques. Aligned with the Certified Ethical Hacker (CEH) certification, it covers key topics such as reconnaissance, scanning, exploitation, malware, and web application hacking. Students will learn to identify vulnerabilities, simulate cyberattacks, and implement effective countermeasures—developing both the mindset and skills of a professional ethical hacker.

Ideal for aspiring cybersecurity analysts, penetration testers, and IT security professionals.

Meet Your Instructor

Sponge Global - Sampath Thrimavithana

Sam is leading the Talent Development function (APAC Region) of a billion dollar IT firm. He has more than a decade of management experience in the corporate sector working in industries such as Banking, Finance, Insurance, Scientific Research and IT services. Sam holds an MBA (SMU), Specialised in Business Analytics, Aberdeen Business School (RGU –UK) PGDM CIM – UK, and Member of SLIM. He is also a Certified Trainer by C&G UK, Accredited Assessor of Harrison Assessments, and a Certified Scrum Master. Sam has conducted more than 1,000 public and in-house workshops for 100+ leading organisations in Sri Lanka, Maldives, Brunei, Malaysia, India, Bangladesh, Singapore and Dubai. He is also the Founder Director of Sponge Global Learning, a successful start-up on AI and Simulation based Training solutions and listed as “One of the Most Influential Talent Leaders in Asia” by Times Ascent, at the Global HRD Summit in 2017.

Lessons

Cybersecurity Essentials : Course Introduction

Preview

Cybersecurity Essentials : How to Register?

Preview

Cybersecurity Essentials : Course Content

Preview

eLearning.lk WhatsApp Channel

Preview

eLearning.lk Telegram Group

Preview

Course Feedback