Course Structure

9 Lesson
1 Quizes

Time

3 months

Level

beginner

Investment

25,000.00 LKR

ඔබ,

* Data Science පිළිබඳ පුළුල් දැනුමක් පහසුවෙන් සහ ප්‍රායෝගිකව ලබා ගැනීමට උනන්දු කෙනෙක්ද?

* එහෙම නැත්නම්, ඔබේ ව්‍යාපාරයේ දත්ත මත පදනම් වූ තීරණ ගැනීමට සූදානම් වෙන ගමන්ද?

* දත්ත භාවිතයෙන් ඔබේ ව්‍යාපාරයේ ලාභය වැඩි කර ගැනීමට බලාපොරොත්තු වෙනවාද?

* Business Data විශ්ලේෂණය කරමින් ව්‍යාපාරික ගැටලු විසඳීමට කැමැත්තෙන් ඉන්නවද?

 

එහෙමනම්, eLearning.lk අපි හඳුන්වා දෙන අපේ අලුත්ම Data Science for Business පාඨමාලාව ඔයාට හරියටම ගැලපෙන තෝරාගැනීමක් වේවි.

මාස තුනක (පැය 32) සජීවී පාඨමාලා කාලයක් තුළදී, ව්‍යාපාරික ගැටලු නිවැරදිව විශ්ලේෂණය කර නිවැරදි තීරණ ගැනීමට අවශ්‍ය සම්පූර්ණ Data Science ක්‍රියාවලිය අපි ඔබට සරලව සහ ප්‍රායෝගිකව, සිංහලෙන්ම උගන්වනවා.

ඔබගේ ව්‍යාපාරය තුළ දත්ත භාවිතයෙන් තීරණ ගන්න, KPI සහ Dashboard ඔස්සේ විශ්ලේෂණාත්මක දැක්මක් ඇතිකර ගැනීමට, හෙට දිනට Sales Forecast හෝ Customer Segmentation වැනි Predictive Insights සාදාගන්න ඔබ උනන්දු නම් — අදම eLearning.lk හඳුන්වාදෙන අලුත්ම Data Science for Business පාඨමාලාවට සම්බන්ධ වෙන්න.

 

වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා

Direct Calls: 075 6 700 700

WhatsApp Messages: 075 954 1398 / 075 987 3655

support@elearning.lk | WhatsApp Group

 

 

* ආරම්භක දිනය: 2025.05.27

* අවසාන දිනය: 2025.08.26  

* දිනය සහ වේලාව: සෑම  අඟහරුවාදා දිනකම රාත්‍රී 8.00 සිට 10.30 දක්වා

* මාධ්‍යය: සිංහල 

* පන්ති නොපවත්වන දිනයන්: 2025 ජුනි 10

 

ඔබ ඉගෙනගන්න දේවල්

- Module 01: Introduction to Data Science in Business

- Module 02: The Data Science Process

- Module 03: Understanding Data

- Module 04: Descriptive & Diagnostic Analytics

- Module 05: Predictive Analytics

- Module 06: Data-Driven Decision Making

- Module 07: Data Strategy & Organizational Maturity

- Module 08: Capstone Workshop & Case Studies apstone Workshop & Case Studies 

සම්පූර්ණ විෂය නිර්දේශය මෙතනින් >>> 

 

Online Certificates & Badges

• පාඨමාලාව අවසානයේදී Online සහභාගී වීමේ සහතිකයක් සහ ප්‍රායෝගික විභාගයකින් පසුව Digital Badge එකක් හිමිවේ! 

 

Terms & Conditions
 සජීවී පාඩම්වල පටිගත කිරීම් (Online Lesson Recordings) නැරඹීමේ අවස්ථාව 2025.09.30 වන දිනෙන් පසුව අවසන්වේ
 පාඨමාලාව සඳහා ඔබ විසින් ගෙවන ලද සම්පූර්ණ මුදල ආපසු ලබා ගැනීමට නම්, පාඨමාලාවට සම්බන්ධ වී පළමු සති  සතිය තුළ ඒ පිළිබඳව දැනුම්දිය යුතුයි
 පළමු  සතිය තුළ ඒ පිළිබඳව දැනුම් දීමක් සිදු නොකළොත්, ඔබට පසුගිය සති දෙක හෝ අදාළ මාසය සඳහා වන මුදල නැවත හිමි නොවන අතර ඉදිරි මාස සඳහා ගෙවීම් සිදු කර තිබේ නම්, එම මුදල් නැවත ලබා ගත හැක  
 මේ සම්බන්ධව ක්‍රියා කිරීමේදී eLearning.lk අප පරීක්ෂණ කටයුතු සඳහා ඉහළ තාක්ෂණයන් භාවිතා කරන අතර ඔබ පාඨමාලාවට ලියාපදිංචි වූ දිනය, සජීවී පන්තිය සඳහා සහභාගී වූ දිනයන්, වේලාවන් සහ රැඳී සිටි කාලය මෙන්ම... සජීවී පන්ති වල පටිගත කිරීම් නැරඹූ දිනයන්, වේලාවන් සහ වාර ප්‍රමාණයන් පිළිබඳව සියලුම වාර්තා නිරීක්ෂණය වේ. 

 

The Data Science for Business program is a 32-hour live and practical course designed to help professionals use data to solve real business problems and make informed decisions. Covering the full data science process—from data collection, preparation, and visualization to predictive analytics, decision-making, and strategy—the course includes hands-on sessions, real-life case studies, and a final capstone project. With user-friendly tools like Excel, Power BI, and low-code platforms, participants will gain practical skills and insights to confidently apply data science in their business contexts.

Meet Your Instructor

Sponge Global

Sponge Global Learning (Pvt) Ltd is a Sri Lankan-based edtech and training innovator, specializing in AI-enhanced and simulation-based learning solutions. Under the leadership of founder Sampath Thrimavithana, the company blends cutting-edge educational technology with immersive, tailored training methodologies designed for a range of corporate and individual learning needs. Based in Colombo, Sponge Global Learning operates at the intersection of training, consulting, and engineering—delivering bespoke learning experiences, corporate transformation workshops, and AI-powered simulation tools to drive talent development and organizational effectiveness.

Lessons

Data Science for Business - Course Introduction

Preview

Data Science for Business - How to Register?

Preview

Data Science for Business - Course Content

Preview

eLearning.lk WhatsApp Channel

Preview

eLearning.lk Telegram Group

Preview

Course Feedback