Unity යනු ඉතාම පහසුවෙන් පරිගණක වල සිට ජංගම දුරකථන, Virtual reality යෙදුම් හා වෙනත් ඕනෑම 3D හෝ 2D යෙදුමක් නිර්මාණය කර ගත හැකි මෘදුකාංගයකි. මෙම පාඨමාලාව තුලින් අපි ඔබට සරල එහෙත් සිත් ඇදගන්නා සුළු කුඩා පරිමාණයේ ක්රීඩාවක් නිර්මාණය කරන සැටි පෙන්වමු.
* සහභාගි වීමේ සහතිකයක් සහිතයි
Unity is a versatile software capable of effortlessly crafting 3D or 2D applications, spanning from computer systems to mobile phones, virtual reality applications, and beyond. In this course, we will guide you through the process of creating a straightforward yet captivating mini-game.
* Participants will receive a certificate of attendance.