Course Structure

21 Lesson
0 Quizes

Time

Life-Time Access

Level

beginner

Investment

18,000.00 LKR

Installments Available

පාඨමාලාව

Facebook, Instagram, YouTube, Emails වලින් කොච්චර Marketing කළත් හිතපු තරම් Business එකට Sales එන්නෙ නැද්ද? Website එක හරහා Inquiries එන්නෙ නැද්ද? ඒ ඔයාලා, ඔයාලාගේ Target Audience එක හරියටම අදුරගෙන නැති නිසයි. ඒ වගේම Target Audience එකේ නාඩිය බලලා හරිම වෙලාවෙ, හරිම තැනට ඇනපු නැති නිසයි. සම්ප්‍රදායටම කොටු වෙලා යල් පැනපු ක්‍රමවේද භාවිතා කරපු නිසයි. තත්පරෙන් තත්පරේ වෙනස් වෙන, අලුත් වෙන ලෝකයේ Trends එක්ක, තාක්ෂණයන් එක්ක Update නොවුණු නිසයි.

කාගෙන්වත් උදව්වක් නැතුව ඔයාලගෙ Product එක, Service එක හරියටම Online Market කරන්නෙ කොහොමද කියලා අපි සති 12ක් ඇතුළත... ගොඩක් සරලව, මුල සිට අගට, ක්‍රමානුකූලව, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් සුපිරියටම කියලා දෙනවා. ඒ, සම්ප්‍රදායික Online ඉගැන්වීමේ රාමුවෙන් අයින් වෙලා, Boring නැති හරිම Interactive විදිහටයි.

මේ පාඨමාලාවට එකතු වෙන්න ව්‍යවසායකයෙක්, ව්‍යාපාරිකයෙක් වෙන්නම අවශ්‍ය නෑ. විශේෂයෙන් අනාගතයේ දක්ෂ සහ පරිපූර්ණ Digital Marketer කෙනෙක් වෙන්න කැමති ඕනම කෙනෙක්ටත්, Digital Marketing ගැන උනන්දුව තියෙන ඕනම කෙනෙක්ටත් කිසිම භේදයක් නැතුව සම්බන්ධ වෙන්න පුලුවන්. 

 

 

 

* පාඨමාලා කාලය : මාස 3කි

* ආරම්භක දිනය : 2022.10.11

* අවසාන දිනය : 2022.12.27

* දිනය සහ වේලාව : සෑම අගහරුවාදා දිනකම රාත්‍රී 7.00 සිට 9.00 දක්වා

* මාධ්‍යය : සිංහල 

 

* සම්පූර්ණ විෂය නිර්දේශය මෙතනින් 

* පාඨමාලාවේ සියලුම විභාග සාර්ථකව අවසන් කළ පසු වටිනා සහතිකයක් (Digital Certificate) හිමිවේ.

* වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා : 075 6 700 700

 

A beginner-level course on digital marketing that covers an introduction to digital marketing, social media, social media campaigns, email marketing, content and Google advertising. This will be a course that has theoretical teachings supported by practical assignments for individuals to gain both soft and hard skills to enter a career in digital marketing.

Meet Your Instructor

Sulakkana Nirmanee

I am a marketing strategist by profession and passionate about the consumer journey, digital media and ethical marketing. I have developed strong expertise in conceptualizing, implementing, and improving social media strategies in creating brand awareness and lead generation. I love understanding consumers and going beyond traditional marketing strategies to deliver a better and more effective marketing strategy for the brands I handle. I love sharing my knowledge with aspiring individuals to groom them for the better.

Lessons

Digital Marketing for Beginners - Summarized Syllabus

Preview

Digital Marketing for Beginners - Complete Syllabus

Preview

Digital Marketing for Beginners - Course Introduction

Preview

Digital Marketing for Beginners - Class Guide

Preview

eLearning.lk : Main Telegram Group

Preview

Digital Marketing for Beginners - Public WhatsApp Group

Preview