වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා: Join Whatsapp Group | 075 6 700 700
Facebook, Instagram, YouTube, Emails වලින් කොච්චර Marketing කළත් හිතපු තරම් Business එකට Sales එන්නෙ නැද්ද? Website එක හරහා Inquiries එන්නෙ නැද්ද? ඒ ඔයාලා, ඔයාලාගේ Target Audience එක හරියටම අදුරගෙන නැති නිසයි. ඒ වගේම Target Audience එකේ නාඩිය බලලා හරිම වෙලාවෙ, හරිම තැනට ඇනපු නැති නිසයි. සම්ප්‍රදායටම කොටු වෙලා යල් පැනපු ක්‍රමවේද භාවිතා කරපු නිසයි. තත්පරෙන් තත්පරේ වෙනස් වෙන, අලුත් වෙන ලෝකයේ Trends එක්ක, තාක්ෂණයන් එක්ක Update නොවුණු නිසයි.
කාගෙන්වත් උදව්වක් නැතුව ඔයාලගෙ Product එක, Service එක හරියටම Online Market කරන්නෙ කොහොමද කියලා අපි සති 12ක් ඇතුළත... ගොඩක් සරලව, මුල සිට අගට, ක්‍රමානුකූලව, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් සුපිරියටම කියලා දෙනවා. ඒ, සම්ප්‍රදායික Online ඉගැන්වීමේ රාමුවෙන් අයින් වෙලා, Boring නැති හරිම Interactive විදිහටයි.
මේ පාඨමාලාවට එකතු වෙන්න ව්‍යවසායකයෙක්, ව්‍යාපාරිකයෙක් වෙන්නම අවශ්‍ය නෑ. විශේෂයෙන් අනාගතයේ දක්ෂ සහ පරිපූර්ණ Digital Marketer කෙනෙක් වෙන්න කැමති ඕනම කෙනෙක්ටත්, Digital Marketing ගැන උනන්දුව තියෙන ඕනම කෙනෙක්ටත් කිසිම භේදයක් නැතුව සම්බන්ධ වෙන්න පුලුවන්.
* පාඨමාලා කාලය : සති 10 කි
* ආරම්භක දිනය : 2024.02.10
* අවසාන දිනය : 2024.04.20
* දිනය සහ වේලාව : සෑම සෙනසුරාදා දිනකම රාත්‍රි 7.00 සිට 9.00 දක්වා
* මාධ්‍යය : සිංහල
* සම්පූර්ණ විෂය නිර්දේශය මෙතනින්
* පාඨමාලාවේ සියලුම විභාග සාර්ථකව අවසන් කළ පසු වටිනා සහතිකයක් (Digital Certificate) හිමිවේ.
Are you finding that despite extensive marketing efforts on platforms such as Facebook, Instagram, YouTube, and emails, your business is not achieving the expected sales? Perhaps inquiries are not flowing through your website as anticipated. The root cause may lie in a lack of precise understanding of your target audience and a failure to resonate with them at the right time and place. Traditional and outdated methods might be holding you back, preventing you from staying updated with the ever-changing global trends and technologies.
In just 10 weeks, our course promises to empower you to independently market your product or service online. The curriculum is designed to be simple, systematic, practical, and delivered in clear Sinhala, breaking away from the monotony of traditional online teaching methods.
This course isn't exclusive to entrepreneurs or businessmen; it welcomes anyone aspiring to become a skilled and proficient Digital Marketer in the future. Whether you have a keen interest in Digital Marketing or aim to develop expertise, this course is inclusive and open to all.
The course concludes with various assessments, ensuring practical application of learned concepts in real-world scenarios, covering topics from developing customer personas to creating effective email automation campaigns, conducting SEO website audits, and setting up search engine advertising campaigns. Participants will be equipped with practical skills and knowledge to navigate the dynamic landscape of digital marketing successfully.