10% Discount
2024 නොවැම්බර් මස 25 වන දින රාත්‍රී 12ට පෙර පාඨමාලාවට ලියාපදිංචි වන අය සඳහා 10%ක සුවිශේෂී මිළ අඩු කිරීමක්! රු.15,000/= රු.13,500/=
Facebook, Instagram, YouTube, Emails වලින් කොච්චර Marketing කළත් හිතපු තරම් Business එකට Sales එන්නෙ නැද්ද? Website එක හරහා Inquiries එන්නෙ නැද්ද? ඒ ඔයාලා, ඔයාලාගේ Target Audience එක හරියටම අදුරගෙන නැති නිසයි. ඒ වගේම Target Audience එකේ නාඩිය බලලා හරිම වෙලාවෙ, හරිම තැනට ඇනපු නැති නිසයි. සම්ප්‍රදායටම කොටු වෙලා යල් පැනපු ක්‍රමවේද භාවිතා කරපු නිසයි. තත්පරෙන් තත්පරේ වෙනස් වෙන, අලුත් වෙන ලෝකයේ Trends එක්ක, තාක්ෂණයන් එක්ක Update නොවුණු නිසයි.
කාගෙන්වත් උදව්වක් නැතුව ඔයාලගෙ Product එක, Service එක හරියටම Online Market කරන්නෙ කොහොමද කියලා අපි සති 8ක් ඇතුළත... ගොඩක් සරලව, මුල සිට අගට, ක්‍රමානුකූලව, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් සුපිරියටම කියලා දෙනවා. ඒ, සම්ප්‍රදායික Online ඉගැන්වීමේ රාමුවෙන් අයින් වෙලා, AI Tools ඇතුළත් කරපු හොඳ Content එකක් සමඟින් Boring නැති, හරිම Interactive විදිහටයි.
මේ පාඨමාලාවට එකතු වෙන්න ව්‍යවසායකයෙක්, ව්‍යාපාරිකයෙක් වෙන්නම අවශ්‍ය නෑ. විශේෂයෙන් අනාගතයේ දක්ෂ සහ පරිපූර්ණ Digital Marketer කෙනෙක් වෙන්න කැමති ඕනම කෙනෙක්ටත්, Digital Marketing ගැන උනන්දුව තියෙන ඕනම කෙනෙක්ටත් කිසිම භේදයක් නැතුව සම්බන්ධ වෙන්න පුලුවන්.
වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා:
• 075 6 700 700 - සදුදා සිට සිකුරාදා දක්වා උදෑසන 9.00 සිට රාත්‍රී 8.00 තෙක් (ඉරිදා සහ පොහෝ දිනයන් වල හැර)
• support@elearning.lk | WhatsApp Group
* පාඨමාලා කාලය : පැය 12 යි (සති 6 යි)
* ආරම්භක දිනය : 2024.11.28
* අවසාන දිනය : 2025.01.02
* දිනය සහ වේලාව : සෑම බ්‍රහස්පතින්දා රාත්‍රී 7.30 සිට 9.30 දක්වා
* මාධ්‍යය : සිංහල
* සම්පූර්ණ විෂය නිර්දේශය මෙතනින්
* පාඨමාලාව අවසානයේදී Online සහභාගී වීමේ සහතිකයක් සහ ප්‍රායෝගික විභාගයකින් පසුව ලොව පිළිගත් Digital Badge එකක් !
Even with extensive marketing efforts on platforms like Facebook, Instagram, YouTube, and through emails, your business may still not be achieving the desired level of sales. Inquiries might not be flowing through your website, indicating a potential disconnect with your target audience. This lack of engagement could be attributed to traditional and outdated methods that fail to resonate with the evolving pulse of the target audience.
Over the course of 8 weeks, we will guide you on precisely how to independently market your product or service online. This program is designed to be straightforward, comprehensive, and practical, presented in the most accessible Sinhala language. Departing from conventional online teaching methods, our content is thoughtfully curated to include AI tools, ensuring an engaging and interactive learning experience.
This course is open to individuals beyond entrepreneurs and businessmen. Whether you aspire to become a skilled digital marketer in the future or simply have an interest in digital marketing, you are welcome to join, without any discrimination. Our aim is to empower anyone with the knowledge and expertise to navigate the dynamic landscape of online marketing successfully.
Week 01 - Overview of Digital Marketing: In the first week, participants will gain a holistic understanding of digital marketing, recognizing its paramount importance in the contemporary world. Exploring different channels of digital marketing sets the foundation for the subsequent weeks.
Week 02 - Digital Marketing Planning: Participants will delve into developing a digital marketing plan, setting goals, and understanding the intricacies of identifying and connecting with the target audience. This week emphasizes the significance of a well-structured digital marketing strategy.
Week 03 - Social Media Marketing: Focusing on one of the most influential components, this week covers social media marketing, with a detailed exploration of Facebook advertising using FB Ads Manager.
Week 04 - Content Marketing and AI Integration: Understanding the essence of content marketing across platforms like YouTube, TikTok, and blogs is explored. Participants will learn to develop a content marketing strategy and delve into content creation, utilizing tools like Canva. An introduction to using AI, specifically ChatGPT, for digital marketing is also covered.
Week 05 - SMS, Email Marketing, and Analytics: This week addresses SMS and email marketing, providing insights into the tools and analytics associated with email marketing efforts.
Week 06 - Introduction to PPC Advertising: Participants will be introduced to Pay-Per-Click (PPC) advertising, covering the setup of a Google Ads account and analytics for optimizing PPC campaigns.
Week 07 - Freelancing and Monetizing Digital Marketing Skills: An introduction to freelancing platforms offers insights into earning money through digital marketing. This week encourages participants to explore opportunities in the digital marketing freelance market.
Week 08 - Final Project: The course concludes with a final project, allowing participants to apply the knowledge gained throughout the program, solidifying their skills and understanding of digital marketing practices.
This innovative course goes beyond traditional teaching methods, incorporating AI tools and interactive content to ensure a practical and engaging learning experience. Open to anyone interested in becoming a skilled digital marketer, the course promotes inclusivity without discrimination.