Course Structure

10 Lesson
1 Quizes

Time

6 weeks

Level

beginner

Investment

12,000.00 LKR

SPECIAL DISCOUNT

සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවන සිසුන් සඳහා 20%ක සුවිශේෂී මිල අඩු කිරීමක් ලැබේ රු.15,000 රු.12,000 

Facebook, Instagram වලින් කොච්චර Marketing කළත් හිතපු තරම් Business එකට Sales එන්නෙ නැද්ද? Website එක හරහා එන Inquiries දවසින් දවස අඩු වෙනවද? ඔක්කොම Customersලා, තරඟකරුවන්ගේ ව්‍යාපාරවලට ඇදිලා යනවද? Ads බලලා Calls දෙන Customersලා, ඔයාගෙ Target Audience එකට ගැලපෙන්නෙ නැද්ද? පොඩි Social Media Post එකක් හදාගන්නත් පැය ගණන් වෙලාව නාස්ති වෙනවද? LinkedIn වගේ Platform එකකින් Professional Client කෙනෙක් අල්ලගන්න තාම හීන දකිනවද? Subscribersලා තරමටවත්, YouTube Videosවලට Views නැද්ද? මේ ඔක්කොම ප්‍රශ්න ඉවර කරගන්න, ව්‍යාපාරයට Digital Marketer කෙනෙක්ව Hire කරන්න Budget මදිද? එසේ නම්, eLearning.lk අපි අරගෙන එන Digital Marketing for Beginners with AI Course එක ඔයාගෙ මේ ප්‍රශ්නවලට හොඳම විසඳුමක් වෙන්න 99.9%කම පුලුවන්කමක් තියෙනවා.

යල්පැන ගියපු සම්ප්‍රදායික Marketing ක්‍රමවලින් බැහැර වෙලා, ඔයාලාගේ Target Audience එක හරියටම අදුරගෙන, එයාලාගේ නාඩිය බලලා හරිම වෙලාවෙ, හරිම තැනට ඇනලා, AI තාක්ෂණයන් ඔස්සේ අඩුම කාලයකින් වැඩිම Result එකක් අරගන්න ගමන්, තත්පරෙන් තත්පරේ අලුත් වෙන Marketing Trends & Technologies එක්ක, හරියටම Update වෙන විදිහ... සරලව, මුල සිට අගට, ක්‍රමානුකූලව, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් "සති හයක් තුළ" අපි කියලා දෙනවා.

 

වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා

Direct Calls: 075 6 700 700

WhatsApp Messages: 075 954 1398 / 075 987 3655 

support@elearning.lk | WhatsApp Group 

 

   

 

* පාඨමාලා කාලය : සති 6 යි (පැය 12+)

* ආරම්භක දිනය : 2025.12.18

* අවසාන දිනය : 2026.01.29

* දිනය සහ වේලාව : සෑම බ්‍රහස්පතින්දා රාත්‍රී 7.30 සිට 9.30 දක්වා

* මාධ්‍යය : සිංහල 

 

ඔබ ඉගෙන ගන්න දේවල් කිහිපයක්

• Overview of digital marketing

• The importance of digital marketing in today's world

• Different channels of digital marketing

• Develop a Digital marketing plan

• Setting up digital marketing goals

• Understanding your target audience

• What is social media marketing

• Facebook Advertisement with Fb Ads Manager

• Understanding Content Marketing (YouTube, TikTok, Blogs)

• Developing a content marketing strategy

• Content creation: blogs, videos, infographics, etc.

• Learn About “Canva”

• Learn About “ChatGPT” and How we can use AI for DM

• SMS, Email Marketing

• Email marketing tools and analytics

• Introduction to PPC advertising

• Setting up a Google Ads account

සම්පූර්ණ විෂය නිර්දේශය මෙතනින් >>>

 

 

 

Online Certificates & Badges

• පාඨමාලාව අවසානයේදී Online සහභාගී වීමේ සහතිකයක් සහ ප්‍රායෝගික විභාගයකින් පසුව Digital Badge එකක් හිමිවේ! 

 

Terms & Conditions

• සජීවී පාඩම්වල පටිගත කිරීම් (Online Lesson Recordings) නැරඹීමේ අවස්ථාව 2026.03.07 වන දිනෙන් පසුව අවසන්වේ

• Card Payments ලෙස වාරික වශයෙන් ගෙවීමේදී, අදාළ පාඨමාලා ගාස්තුව ස්වයංක්‍රීයව ඔබගේ බැංකු ගිණුමෙන් මාසිකව අය කෙරෙන බව කරුණාවෙන් සළකන්න

• පාඨමාලාව සඳහා ඔබ විසින් ගෙවන ලද සම්පූර්ණ මුදල ආපසු ලබා ගැනීමට නම්, පාඨමාලාවට සම්බන්ධ වී පළමු සතිය තුළ ඒ පිළිබඳව දැනුම්දිය යුතුයි

• පළමු සතිය තුළ ඒ පිළිබඳව දැනුම් දීමක් සිදු නොකළොත්, ඔබට පසුගිය සති දෙක හෝ අදාළ මාසය සඳහා වන මුදල නැවත හිමි නොවන අතර ඉදිරි මාස සඳහා ගෙවීම් සිදු කර තිබේ නම්, එම මුදල් නැවත ලබා ගත හැක  

• මේ සම්බන්ධව ක්‍රියා කිරීමේදී eLearning.lk අප පරීක්ෂණ කටයුතු සඳහා ඉහළ තාක්ෂණයන් භාවිතා කරන අතර ඔබ පාඨමාලාවට ලියාපදිංචි වූ දිනය, සජීවී පන්තිය සඳහා සහභාගී වූ දිනයන්, වේලාවන් සහ රැඳී සිටි කාලය මෙන්ම... සජීවී පන්ති වල පටිගත කිරීම් නැරඹූ දිනයන්, වේලාවන් සහ වාර ප්‍රමාණයන් පිළිබඳව සියලුම වාර්තා නිරීක්ෂණය වේ. 

 

Even with extensive marketing efforts on platforms like Facebook, Instagram, YouTube, and through emails, your business may still not be achieving the desired level of sales. Inquiries might not be flowing through your website, indicating a potential disconnect with your target audience. This lack of engagement could be attributed to traditional and outdated methods that fail to resonate with the evolving pulse of the target audience.

Over the course of 8 weeks, we will guide you on precisely how to independently market your product or service online. This program is designed to be straightforward, comprehensive, and practical, presented in the most accessible Sinhala language. Departing from conventional online teaching methods, our content is thoughtfully curated to include AI tools, ensuring an engaging and interactive learning experience.

This course is open to individuals beyond entrepreneurs and businessmen. Whether you aspire to become a skilled digital marketer in the future or simply have an interest in digital marketing, you are welcome to join, without any discrimination. Our aim is to empower anyone with the knowledge and expertise to navigate the dynamic landscape of online marketing successfully.

 This innovative course goes beyond traditional teaching methods, incorporating AI tools and interactive content to ensure a practical and engaging learning experience. Open to anyone interested in becoming a skilled digital marketer, the course promotes inclusivity without discrimination.

Meet Your Instructor

Dilanka Sanjaya

As the Managing Director of FONIX Software Solutions and a seasoned Business Consultant, I also serve as a Digital Marketing Trainer. I hold a BEng Hons in Software Engineering, a Master's degree in Digital Marketing, and an MBM in Marketing.

Lessons

Digital Marketing - Group B : Batch 05 - Course Introduction Seminar

Preview

Digital Marketing - Group B [Batch 05] - Course Content

Preview

Digital Marketing - Group B - How to Register?

Preview

eLearning.lk WhatsApp Channel

Preview

eLearning.lk Telegram Group

Preview

Course Feedback