Course Structure

1 Lesson
0 Quizes

Time

Life-Time Access

Level

beginner

Investment

0.00 LKR

eLearning.lk ඔබ වෙත ගෙන එන විද්වත් සාකච්ඡා පෙළගැස්මේ මීළඟ තවත් වෙළුමක්. ලංකාවේ රාජ්‍ය යාන්ත්‍රණයේ අකාර්‍යක්ෂමතාව පිළිබඳ බරපතල කථිකාවක් සමාජගත වී ඇති මේ යුගයේ එය වෙනස් කිරීමට අවංක හා සාර්ථක උත්සහයක් ගත් ජේෂ්ඨ රාජ්‍ය සේවකයෙක් වන වත්මන් ආගමන විගමන පාලක ජනරාල් නිහාල් රණසිංහ මහතා සමග බහුශ්‍රැත ආර්ථික විශ්ලේෂක ආචාර්ය වීරකෝන් විජේවර්ධන මහතා කරන විද්වත් සමාලෝචනය. අපි මෙහිදී ප්‍රධාන වශයෙන් ආගමන හා විගමන යාන්ත්‍රණයේ ව්‍යුහය, ලංකාවේ රාජ්‍ය යාන්ත්‍රණයට නවීන තාක්ෂනය යොදා ගත හැකි ආකාර, රාජ්‍ය හා පුද්ගලික හවුල්කාරීත්වය, පුද්ගල සංචරණයේ කාලීන තත්වයන් හා ලංකාවේ ඉදිරි ගමන සාකච්ඡා කරනවා. 

Meet Your Instructor

Nihal Ranasinghe

Lessons

Digital Transformation of the Government Departments 01 - Full Video | රාජ්‍ය දෙපාර්තමේන්තු වල ඩිජිටල් පරිවර්තනය 01 - සම්පූර්ණ කොටස

Preview