Course Structure

3 Lesson
0 Quizes

Time

Life-Time Access

Level

beginner

Investment

3,000.00 LKR

වැඩි විස්තර සඳහා දැන්ම අපේ WhatsApp Group එකත් සමඟ එකතුවෙන්න | තාක්ෂණික සහාය ලබා ගැනීම සඳහා - 075 6 700 700 
 
වයස අවුරුදු 6ත් 12ත් අතර සිටින ඔබේ දරුවාගේ අනාගත සාර්ථකත්වය පිළිබද බියක් දැනේද? දරුවන් සහ දෙමාපියන් අතර තිබිය යුතු සම්බන්ධතාවයන් ශක්තිමත් කරනු වස්, මනෝවිද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච්චි මහත්මිය විසින් eLearning.lk අපත් සමඟ ගෙන එන අතිවිශේෂ වැඩමුළුවට ඔබත් අදම ලියාපදිංචි වෙන්න. 
 
මෙම වැඩමුළුව විශේෂයෙන් සැලසුම් කර ඇත්තේ සාර්ථක දරුවන් පිළිබඳව සිහින දකින දෙමාපියන් සඳහාය. කාලයත් සමඟ දරුවාගේ සිදුවන මානසික සහ ශාරීරික වෙනස්කම් අනුව දරුවාගේ වර්ධන ක්‍රියාවලිය සාකච්ඡා කිරීම සහ සතුටින් සිටින සෞඛ්‍යය සම්පන්න දරුවෙකු සමාජයට දායාද කිරීම සඳහා දෙමාපියන්ට වැදගත් ක්‍රම උපායන් කියාදීම මෙම වැඩසටහනේදී සිදුවේ.
 
එමෙන්ම ඔබට, ඔබගේ දරුවා පිළිබඳව ඇති ගැටළු යොමු කර, සජීවීව සාකච්ඡා කර, පිළිතුරු ලබා ගැනීමේ අවස්ථාව ලැබේ.
 

2023 දෙසැම්බර් මස 15 | රාත්‍රී 8.00 සිට 11.00 දක්වා | සිංහල මාධ්‍යයෙන්

 

Enhance your child's future success with confidence! Join our exclusive workshop at eLearning.lk, led by renowned psychologist Mrs.Samitha Entredoararachchi.

This specialized program, tailored for parents nurturing aspirations for their children's success, delves into the crucial ages of 6 to 12.

Unlock valuable insights into your child's mental and physical development, gaining essential strategies to foster a happy and healthy future citizen. Elevate your parenting skills by registering today for a transformative experience that strengthens the parent-child relationship.

Seize the opportunity to address your child's concerns directly, engage in discussions, and receive expert answers. Don't miss out on this unique chance to shape your child's journey to success. Register now for a brighter tomorrow!

Meet Your Instructor

Samitha Etuldoraarachchi

Samitha Ethuldorarachchi is a well-known Psychologist and a visiting lecture. She is specialized in personality development and corporate training; designs and conducts programs for various clusters of society. Samitha holds a Bachelor’s Degree in International Relations from the University of Colombo and two Masters Degrees in Psychology as well as Buddhist & Ayurvedic Counseling. Currently she is dedicated to establish a healthy psycho –social culture in Sri Lanka to get maximum contribution of people for social and economic development of the country.

Lessons

Effective Parenting Techniques : WhatsApp Group

Preview

eLearning.lk Telegram Group

Preview