Enjoy Your Family Life Everyday (Samitha Etuldoraarachchi) | එදිනෙදා පවුල් ජීවිතය සතුටෙන් ගෙනියන්න (සමිතා අතුල්දොරආරච්චි)

Enjoy Your Family Life Everyday (Samitha Etuldoraarachchi) | එදිනෙදා පවුල් ජීවිතය සතුටෙන් ගෙනියන්න (සමිතා අතුල්දොරආරච්චි)
Samitha Etuldoraarachchi Samitha Ethuldorarachchi is a well-known Psychologist and a visiting lecture. She is sp...
Investment
0 LKR

Life-Time Access

Course details

44 Lessons
0 Quizzes
Life-Time Access Time
Beginner Level
Course structure
44 Lessons 0 Quizzes
Time
Life-Time Access
Level
Beginner
Investment
Free

මනෝවිද්‍යාඥ සමිතා අතුල්දොරආරච්චි කියන්නේ ඔබ අප කාගේත් පවුලේ මනෝ විද්‍යාඥවරිය. ඇය ලංකාවේ විවිධ ප්‍රදේශවල ගෘහණියන්, රාජ්‍ය සේවකයින් හා පෞද්ගලික අංශයේ සේවකයින් දහස් ගණනකට ජීවිතය ජයගන්නා හැටි කියාදුන් චරිතයක්. 

සමිතා කියන්නේ දරු දෙදෙනෙකුගේ මවක්. ලංකාවේ බහුතරයක් දෙමුපියෝ ළමයි හදන තාලේ ගැන ඇයට ලොකු විවේචනයක් තියෙනවා. පවතින අධ්‍යාපන රටාවෙන් බිහිවෙන්නේ කිසිම ගුණයක් නැති මානසික ලෙඩ්ඩු ටිකක් කියන එක තමයි ඇගේ තර්කය. ඒ වගේම ළමයි සම්බන්ධයෙන් වැඩිහිටි අපි හිතන්න ඕනේ විදිහත් ඇය මේ දේශන මාලාවේ කියලා දෙනවා. 

සිය දිවි නසාගැනීම අද තරුණ තරුණියන් ප්‍රශ්න වලින් මිදියාමට ක්‍රමයක් විදිහට භාවිතා කරනවා. මෙය ඉල්ලක්කම් වශයෙන් ගත්තම සුළු ගණනක් වුවත් ප්‍රතිශතයක් ලෙස ලෝකයේ අනික් රටවල් එක්ක බලද්දී ඉහලම අගයක්. ඇයි කෙනෙක් සියදිවි නසාගන්නේ? මොනවද හේතු? ඒවාට පිළියම් තියෙනවද? මේ වගේ ප්‍රශ්න රාශියකටත් මනෝ විද්‍යාඥ සමිතා අතුල්දොරආරච්චි මෙහිදී පිළිතුරු ලබා දෙනවා.

"අපේ සමාජයේ ප්‍රශ්න ප්‍රාථමිකයි. එක්කෝ මුදල් පිලිබඳ නඩු, දික්කසාද නඩු හෝ ඉඩම් නඩු තමයි බොහොමයක්. අපේ ජනතාව මිනිස්සු විදිහට හිතන්න පටන් ගන්න තාක් කල් මේ ප්‍රශ්න වල කෙළවරක් නෑ. මේ පීඩනයට විසඳුම කුමක්ද?" ඇතුළු ගැඹුරු කාරණා රැසකට ප්‍රවේශයක් අපි මේ සාකච්ඡාව තුළින් ඔබට ඉදිරිපත් කරනවා.

මෙම Link එක ඔස්සේ ඔබට මනෝවිද්‍යාඥ සමිතා අතුල්දොරආරච්චි මහත්මියගෙන් වෙලාවක් වෙන් කර ගත හැක - https://elearning.lk/expert/samithaE

 

Meet Your Instructor

Samitha Etuldoraarachchi

Samitha Ethuldorarachchi is a well-known Psychologist and a visiting lecture. She is specialized in personality development and corporate training; designs and conducts programs for various clusters of society. Samitha holds a Bachelor’s Degree in International Relations from the University of Colombo and two Masters Degrees in Psychology as well as Buddhist & Ayurvedic Counseling. Currently she is dedicated to establish a healthy psycho –social culture in Sri Lanka to get maximum contribution of people for social and economic development of the country.

Lessons