Digital Marketing ගැන කෙරෙන හැම Course එකකම, හැම Workshop එකකම කියලා දෙන්නෙ Social Media වල Ads Manager වලින් කරන්න පුලුවන් Basicම Basic දේවල් ගැනයි. හැබැයි Basics ටිකක් දැනගෙන, Revenue එකයි Profitability එකයි දිගටම Increase කරන්න බැහැ . මොකද Ads වලින් Revenue එක Grow කරනවා කියන්නේ Campaign එකක් Setup කරනවට වඩා එහා දෙයක්. ඒ නිසා තමයි ශ්‍රී ලංකාවේ ගොඩක් අය Businesses & Advertisers Campaign වල Stuck වෙලාම ඉන්නේ. අලුතින් Hacks and Tricks වලින් Revenue එක Grow කරන්න පුළුවන් කියලා හිතන්නේ. ගොඩක් දේවල් කළත් Performance එක එහෙම්මම තමයි ඉතින්.
හැබැයි මීට වඩා නිවැරදි Effective විදිහක් තියෙනවා . ඔයා කැමතිද ලෝකයේ USD මිලියන 30ට වඩා Sales අරගෙන ආව Proven Ads Formula එකක් ඔයාගේ Business එකට දාන්න? හරියට ඔයාගේ Customerට, Market එකට සහ Product එකට Match වෙන , Practical Framework එකක් එක්ක ඔයාගේ Campaign දැනුම ගොඩක් Improve වෙන, ඔයාගේ Businesses එකට සහ Clientsලට Predictable සහ Consistent Growth එකක් අරන් එන්න?
එහෙනම්, අපේ Facebook Ads Winning Formula - Masterclass එකට දැන්ම Join වෙන්න! දවස් පහෙන් Proven Framework එකක් ඉගෙනගෙන ලෝකයේ Top 1% Brands වගේ Campaign Create කරමු! ඔයාගේ Business එකෙයි, ඔයාගේ Clientsලගෙයි Revenue එක Increase කරගමු!
FOR MORE DETAILS & TECHNICAL SUPPORT
Direct Calls: 075 6 700 700 | WhatsApp Messages: 075 954 1398 / 075 987 3655 | support@elearning.lk | WhatsApp Group
CONTENT
* Digital Marketing Workshop Content - Introduction & Setting of the Scene
* Introduction to Facebook Winning Ads Masterclass - What’s holding most advertisers back, Why most don’t succeed in ads, Psychology of advertising, Facebook ads algorithm, Facebook ads winning formula
* Offer Masterclass - How to sell anything - What is an offer, How to create offers for your business & Clients, #1 tool to create offers
* Creating Winning Ads - How ads work, Using customer awareness levels for success, Secret tool to convert words into action
* Campaign Planning - Converting desire into action - Funnels, Choosing the right objective every time, Evergreen Campaigns Formula, Campaign Launch Checklist, Campaign Master Plan (Structure, budget & optimisations)
* Launching your Campaigns - Benchmark for success, Create KPIs, Campaign report cards, Campaign Creation Walkthrough & Best Practices, Identify winning ads
* Campaign Scaling - Scaling methods, Scaling best practices, Campaign Stabilization
* Campaign Diagnostics - Campaign challenges, Analysing data, Troubleshooting
* Recap - Session recap, Q & A, Mindset
විශේෂ නිවේදන
* මෙම පාඨමාලාවේ ඇතුළත් වන්නේ අප විසින් මීට පෙර සිදු කරන ලද සජීවී පාඨමාලාවේ පටිගත කිරීම් බව කරුණාවෙන් සළකන්න.
* පාඨමාලාව මිළදී ගැනීමට පෙර අප විසින් නොමිලේ ලබා දී ඇති පාඩම් හොඳින් අධ්‍යනය කරන්න.
* පාඨමාලාව මිළදී ගැනීමෙන් පසුව නැවත මුදල් ලබා ගැනීමට අවශ්‍ය නම්, පාඨමාලාව මිළදී ගෙන පැය 24ක් තුළ ඒ බව 075 6 700 700 අංකයට දැනුම්දිය යුතුයි. පාඩම් තුනකට වඩා නරඹා තිබේ නම් නැවත මුදල් ලබා ගැනීමේ අවස්ථාව නොලැබෙන බව කරුණාවෙන් සළකන්න.
* මේ සම්බන්ධව ක්‍රියා කිරීමේදී eLearning.lk අප පරීක්ෂණ කටයුතු සඳහා ඉහළ තාක්ෂණයන් භාවිතා කරන අතර ඔබ පාඨමාලාවට ලියාපදිංචි වූ දිනය, වේලාව, පාඩම් නැරඹූ දිනයන් සහ වේලාවන්, නැරඹුම් කාලය සහ වාර ප්‍රමාණයන් පිළිබඳව සියලුම වාර්තා නිරීක්ෂණය වේ.
* පාඨමාලාව මිළදී ගැනීමෙන් පසුව, වසරක කාලයක් යන තුරු (මාස 12ක්) සියලුම පාඩම්, ඕනෑම වාර ප්‍රමාණයක් නැරඹීමට ඔබට අවස්ථාව හිමිවේ.
* පාඩම් අධ්‍යනය කරන අවස්ථාවන් වලදී ඔබට මේ සම්බන්ධව ඇති වෙන ගැටළු Join Our Groups කොටසේ ඇති Facebook Group එක සහ WhatsApp Group එක ඔස්සේ ගුරුවරයා වෙත සෘජුව යොමු කර පිළිතුරු ලබා ගත හැක.
* සියලුම පාඩම් නැරඹීමෙන් අනතුරුව සහභාගී වීමේ සහතිකයක් (Online) ලබා ගත හැක. ඒ සඳහා සියලුම පාඩම් ඉදිරිපස ඇති කොටු මත හරි සළකුණු යොදන්න.