Digital Marketing ගැන කෙරෙන හැම Course එකකම, හැම Workshop එකකම කියලා දෙන්නෙ Social Media වල Ads Manager වලින් කරන්න පුලුවන් Basicම Basic දේවල් ගැනයි. හැබැයි Basics ටිකක් දැනගෙන, Revenue එකයි Profitability එකයි දිගටම Increase කරන්න බැහැ . මොකද Ads වලින් Revenue එක Grow කරනවා කියන්නේ Campaign එකක් Setup කරනවට වඩා එහා දෙයක්. ඒ නිසා තමයි ශ්‍රී ලංකාවේ ගොඩක් අය Businesses & Advertisers Campaign වල Stuck වෙලාම ඉන්නේ. අලුතින් Hacks and Tricks වලින් Revenue එක Grow කරන්න පුළුවන් කියලා හිතන්නේ. ගොඩක් දේවල් කළත් Performance එක එහෙම්මම තමයි ඉතින්.
හැබැයි මීට වඩා නිවැරදි Effective විදිහක් තියෙනවා . ඔයා කැමතිද ලෝකයේ USD මිලියන 30ට වඩා Sales අරගෙන ආව Proven Ads Formula එකක් ඔයාගේ Business එකට දාන්න? හරියට ඔයාගේ Customerට, Market එකට සහ Product එකට Match වෙන , Practical Framework එකක් එක්ක ඔයාගේ Campaign දැනුම ගොඩක් Improve වෙන, ඔයාගේ Businesses එකට සහ Clientsලට Predictable සහ Consistent Growth එකක් අරන් එන්න?
එහෙනම්, අපේ Facebook Ads Winning Formula - Masterclass එකට දැන්ම Join වෙන්න! දවස් පහෙන් Proven Framework එකක් ඉගෙනගෙන ලෝකයේ Top 1% Brands වගේ Campaign Create කරමු! ඔයාගේ Business එකෙයි, ඔයාගේ Clientsලගෙයි Revenue එක Increase කරගමු!
SPECIAL DISCOUNT
2025 ජනවාරි මස 20 වන දින මධ්‍යම රාත්‍රී 12.00ට පෙර ලියාපදිංචි වන සිසුන් සඳහා 16%ක සුවිශේෂී මිල අඩු කිරීමක් රු.30,000 රු.25,000
FOR MORE DETAILS & TECHNICAL SUPPORT
Direct Calls: 075 6 700 700 | WhatsApp Messages: 075 954 1398 / 075 987 3655 | support@elearning.lk
GENERAL DETAILS
* පාඨමාලා කාලය : දින 5කි (පැය 18කි)
* දිනයන්: 2025 ජනවාරි මස 28, 29, 30, 31 සහ පෙබරවාරි 03
* වේලාව: සවස 6.30 සිට 10.00 දක්වා
* මාධ්‍යය: සිංහල / ඉංග්‍රීසි
CONTENT
* Digital Marketing Workshop Content - Introduction & Setting of the Scene
* Introduction to Facebook Winning Ads Masterclass - What’s holding most advertisers back, Why most don’t succeed in ads, Psychology of advertising, Facebook ads algorithm, Facebook ads winning formula
* Offer Masterclass - How to sell anything - What is an offer, How to create offers for your business & Clients, #1 tool to create offers
* Creating Winning Ads - How ads work, Using customer awareness levels for success, Secret tool to convert words into action
* Campaign Planning - Converting desire into action - Funnels, Choosing the right objective every time, Evergreen Campaigns Formula, Campaign Launch Checklist, Campaign Master Plan (Structure, budget & optimisations)
* Launching your Campaigns - Benchmark for success, Create KPIs, Campaign report cards, Campaign Creation Walkthrough & Best Practices, Identify winning ads
* Campaign Scaling - Scaling methods, Scaling best practices, Campaign Stabilization
* Campaign Diagnostics - Campaign challenges, Analysing data, Troubleshooting
* Recap - Session recap, Q & A, Mindset
GENERAL DETAILS
* පාඨමාලා ගාස්තුව ගෙවීමෙන් අනතුරුව නැවත එම මුදල ලබාගෙන පාඨමාලාවෙන් ඉවත්වීමට අවශ්‍ය නම් ඔබට එම අවස්ථාව ලැබෙන්නෙ 2025 ජනවාරි 23 වන දින දක්වා පමණි.
* වැඩමුළුව සඳහා අඛණ්ඩව සහභාගී වන සියලුම සිසුන් සඳහා සහභාගී වීමේ සහතිකයක් (Digital Certificate) නිකුත් කෙරේ (මුද්‍රණය කරවා ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා විශේෂ මුද්‍රණ ගාස්තුවක් සහ සේවා ගාස්තුවක් අය කෙරෙන බව කරුණාවෙන් සළකන්න)
LOCATION (PHYSICAL PARTICIPATION IS OPTIONAL)
* Cybergate Services (Pvt) Ltd, 61, Sri Soratha Mawatha, Wijerama, Nugegoda
VISIT CLASSROOM
* Kindly proceed to the 2nd floor, Enter through the main door, Please take the door on your left, Inside; you will find another door. Kindly enter it to reach the classroom