විවාහය, දික්කසාදය, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය හා නඩත්තු සහ දරුවන්ගේ භාරකාරත්වය.... පවුල් නීතියට අදාළ එකී මෙකී සියලු කාරණා ගැන ඔබ දැන ගත යුතුම කරුණු වලින් ඔබව සන්නද්ධ කරන්න නීතීඥ චානක අබේවික්‍රම මහතා සූදානම්. මෙම කෙටි පාඨමාලාව තුළින් ඔබට ඉතාමත් සරලව, එනමුත් ඉතාමත් ගැඹුරු දැනුමක් මුල සිට අගට, ක්‍රමානුකූලව, දන්න සිංහලෙන් ඉගෙන ගත හැක.
සහතික
• පාඨමාලාව අවසානයේදී සහභාගී වීමේ සහතිකයක් (Digital Certificate) ලැබේ !
විශේෂ දැනුම්දීම්
• මෙම පාඨමාලාවේ ඇතුළත් වන්නේ අප විසින් මීට පෙර සිදු කරන ලද සජීවී පාඨමාලාවේ පටිගත කිරීම් බව කරුණාවෙන් සළකන්න.
• සියලුම පටිගත කිරීම් 2024 අප්‍රේල් මස 30 වන දින තෙක් ඕනෑම වාර සංඛ්‍යාවක් නැරඹිය හැක!
වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා
075 6 700 700 | support@elearning.lk | WhatsApp Group