Course Structure

10 Lesson
0 Quizes

Time

Life-Time Access

Level

beginner

Investment

3,000.00 LKR

විවාහය, දික්කසාදය, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය හා නඩත්තු සහ දරුවන්ගේ භාරකාරත්වය.... පවුල් නීතියට අදාළ එකී මෙකී සියලු කාරණා ගැන ඔබ දැන ගත යුතුම කරුණු වලින් ඔබව සන්නද්ධ කරන්න නීතීඥ චානක අබේවික්‍රම මහතා සූදානම්. මෙම කෙටි පාඨමාලාව තුළින් ඔබට ඉතාමත් සරලව, එනමුත් ඉතාමත් ගැඹුරු දැනුමක් මුල සිට අගට, ක්‍රමානුකූලව, දන්න සිංහලෙන් ඉගෙන ගත හැක.   

සහතික

 පාඨමාලාව අවසානයේදී සහභාගී වීමේ සහතිකයක් (Digital Certificate) ලැබේ !

 

විශේෂ දැනුම්දීම් 

 මෙම පාඨමාලාවේ ඇතුළත් වන්නේ අප විසින් මීට පෙර සිදු කරන ලද සජීවී පාඨමාලාවේ පටිගත කිරීම් බව කරුණාවෙන් සළකන්න.

 සියලුම පටිගත කිරීම් 2024 අප්‍රේල් මස 30 වන දින තෙක් ඕනෑම වාර සංඛ්‍යාවක් නැරඹිය හැක!

 

වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා

075 6 700 700 | support@elearning.lk | WhatsApp Group

 

Legal expert Chanaka Abeywickrama is prepared to provide you with comprehensive insights into marriage, divorce, domestic violence, and the maintenance and custody of children. In this concise course, you can acquire straightforward yet profound knowledge from start to finish, presented systematically in familiar Sinhala.

Participants will receive a certificate of attendance.

Meet Your Instructor

Chanaka Abeywickrama

කලක් උසස් පෙළ දේශපාලන විද්‍යාව දේශකවරයෙකු ලෙස කටයුතු කර අනතුරුව නීති විද්‍යාල ප්‍රවේශය දේශකවරයකු ලෙස කටයුතු කරන ලද සිවිල් හා අපරාධ දෙඅංශයේම අධිකරණ කටයුතුවල නියැලෙන නීතිඥවරයෙකි.

Lessons

Family Law : Course Content

Preview

Family Law : Introduction Seminar

Preview

Family Law : How to Join?

Preview

Law - WhatsApp Group

Preview

eLearning.lk : Main Telegram Group

Preview

නීතීඥ චානක අබේවික්‍රම මහතාගේ සියලුම පාඨමාලා

Preview