Course Structure

8 Lesson
0 Quizes

Time

4 months

Level

beginner

Investment

22,500.00 LKR

මෙම පාඨමාලාවට සම්බන්ධ විය හැක්කේ  Sales Agent කෙනෙක් හරහා, සම්පූර්ණ පාඨමාලා ගාස්තුව ගෙවීමෙන් පමණි. 
 
Sales Agent කෙනෙක්හරහා පාඨමාලාව මිළදී ගැනීමේදී ඔබට 10%ක වට්ටමක් ලැබෙනු ඇත. 
 
පාඨමාලා ගාස්තු ගෙවීමෙන් අනතුරුව ඔබව, fit.elearning.lk හි  FIT පාඨමාලාව සඳහා register කරනු ඇත.
 
 
O/L වලින් පසු කෙලින්ම කොළඹ විශ්වවිද්‍යාලයෙන් IT උපාධියක් කරන විදිහක් දැනගන්න කැමතිද?
 
අවම පිරිවැයක් දරලා Software Engineer කෙනෙක් වෙන්න හොඳම ක්‍රමයක් තමයි කොළඹ විශ්වවිද්‍යාලයේ සිදු කෙරෙන BIT නොහොත් Bachelor of Information Technology Degree Program එක කියන්නෙ. 
 
BIT එකට සම්බන්ධ වෙන්න නම් ඔයාලා අනිවාර්යෙන්ම උසස්පෙළ විභාගය සමත්වෙලා ඉන්න ඕන.
 
BIT එකට සම්බන්ධ වෙන්න ආසාව තියෙන, ඒත් උසස්පෙළ විභාගය සමත් වෙන්න බැරි වුණු සහ O/L සමත්, එනමුත් උසස්පෙළ නොකරන්න තීරණය කරපු ඔයාලා වෙනුවෙන් තමයි FIT නොහොත් Foundation in Information Technology පාඨමාලාව තියෙන්නෙ. 
 
මාස හතරක කාලයක් සහිත FIT පාඨමාලාව සමත් වුණොත්, ඔයාලට BIT පාඨමාලාවට පිවිසෙන්න පුලුවන් වෙනවා. 
 
ඉතින් eLearning.lk අපි හිතුවා  FIT සම්බන්ධ පාඨමාලාවක් ආරම්භ කරලා, ඒ ඔස්සේ ඔයාලට ශක්තියක් වෙන්න සහ ඔයාලගේ ඉලක්කය පහසු කරවන්න. 
 
Are you interested in learning how to pursue an IT degree directly from the University of Colombo after completing your O/Ls?

The Bachelor of Information Technology (BIT) Degree Program offered by the University of Colombo is one of the best ways to become a Software Engineer at a minimal cost.

To enroll in the BIT program, you must have successfully completed your A/L examination.

However, for those of you who are interested in BIT but couldn't pass the A/L examination or have only completed your O/Ls and decided not to pursue A/Ls, there's the FIT (Foundation in Information Technology) program.

The FIT program is a four-month-long course, and upon successful completion, you’ll be eligible to join the BIT program.

At eLearning.lk, we’ve decided to launch a FIT preparatory course to empower you and help make your goals more achievable.

 

For More Information & Technical Support:

 075 6 700 700 | support@elearning.lk | WhatsApp Group

සැළකිය යුතුයි | Special Note
Foundation of Information Technology (FIT) පාඨමාලාව සම්බන්ධ සියලුම විභාග සහ ඇගයීම් සිදුවන්නේ සෘජුවම කොළඹ විශ්වවිද්‍යාලයේ භාහිර උපාධි අංශය හරහාය. ඒ සඳහා කොළඹ විශ්වවිද්‍යාලයත් සමඟ ඔබ ලියාපදිංචි වී තිබිය යුතුය.
 
All exams and assessments for the Foundation of Information Technology (FIT) course are carried out by the External Degree Division of the University of Colombo. Registration with the University of Colombo is a prerequisite for participation.
 
වෙනත් විස්තර | General Details
* Course Duration: 04 Months
* Course Starting Date: 25h of January 2025
* Medium: Sinhala / English
* Lesson Recordings Access: 12 Months

Meet Your Instructor

Elearning.lk Admin 02

Lessons

Course Content : Foundation in Information Technology | FIT | 2025 Intake

Preview

Introduction Seminar : Foundation in Information Technology | FIT | 2025 Intake 01

Preview

Instructor Panel : Foundation in Information Technology | FIT | 2025 Intake 01

Preview

Timetable : Foundation in Information Technology | FIT | 2025 Intake 01

Preview