O/L වලින් පසු කෙලින්ම කොළඹ විශ්වවිද්‍යාලයෙන් IT උපාධියක් කරන විදිහක් දැනගන්න කැමතිද? අවම පිරිවැයක් දරලා Software Engineer කෙනෙක් වෙන්න හොඳම ක්‍රමයක් තමයි කොළඹ විශ්වවිද්‍යාලයේ සිදු කෙරෙන BIT නොහොත් Bachelor of Information Technology Degree Program එක කියන්නෙ. BIT එකට සම්බන්ධ වෙන්න නම් ඔයාලා අනිවාර්යෙන්ම උසස්පෙළ විභාගය සමත්වෙලා ඉන්න ඕන. BIT එකට සම්බන්ධ වෙන්න ආසාව තියෙන, ඒත් උසස්පෙළ විභාගය සමත් වෙන්න බැරි වුණු සහ O/L සමත්, එනමුත් උසස්පෙළ නොකරන්න තීරණය කරපු ඔයාලා වෙනුවෙන් තමයි FIT නොහොත් Foundation in Information Technology පාඨමාලාව තියෙන්නෙ. මාස තුනක කාලයක් සහිත FIT පාඨමාලාව සමත් වුණොත්, ඔයාලට BIT පාඨමාලාවට පිවිසෙන්න පුලුවන් වෙනවා. ඉතින් eLearning.lk අපි හිතුවා Winhe Software Engineering Academy එකත් එක්ක එකතුවෙලා FIT සම්බන්ධ උපකාරක පාඨමාලාවක් ආරම්භ කරලා, ඒ ඔස්සේ ඔයාලට ශක්තියක් වෙන්න සහ ඔයාලගේ ඉලක්කය පහසු කරවන්න.
One affordable path to becoming a Software Engineer is through the Bachelor of Information Technology (BIT) Degree Program at the University of Colombo. To enroll in BIT, you must have successfully passed the advanced-level examination. For those who aspire to join BIT but haven't passed the advanced level exam, there's the Foundation in Information Technology (FIT) course. You become eligible for the BIT program after completing the 3-month FIT course. To support your journey, eLearning.lk and Winhe Software Engineering Academy are collaborating to launch a support course related to the FIT examination, providing you with the resources to achieve your goals more easily.
For More Information & Technical Support:
• 075 6 700 700 | support@elearning.lk | WhatsApp Group
සැළකිය යුතුයි | Special Note
Foundation of Information Technology (FIT) පාඨමාලාව සම්බන්ධ සියලුම විභාග සහ ඇගයීම් සිදුවන්නේ සෘජුවම කොළඹ විශ්වවිද්‍යාලයේ භාහිර උපාධි අංශය හරහාය. ඒ සඳහා කොළඹ විශ්වවිද්‍යාලයත් සමඟ ඔබ ලියාපදිංචි වී තිබිය යුතුය.
All exams and assessments for the Foundation of Information Technology (FIT) course are carried out by the External Degree Division of the University of Colombo. Registration with the University of Colombo is a prerequisite for participation.
වෙනත් විස්තර | General Details
* Course Duration: 03 Months
* Course Starting Date: 15th of March 2024
* Medium: Sinhala / English
* Course Price: Rs.20,000 (3 Installments Available)
* Lesson Recordings Access: 12 Months