Course Structure

4 Lesson
0 Quizes

Time

Life-Time Access

Level

beginner

Investment

5,000.00 LKR

අපි ඉතාමත් උද්යෝගිමත්වෙලා තියෙන්නේ අපේ අලුත්ම, විශේෂ Podcast මාලාව ගැන ඔබට කියන්න! මේක තමයි "Founder's Path" – Startups ආරම්භ කරන ගමන ගැන විශේෂ ගවේෂණය.

CERN Entrepreneurship Programs, YCombinator වැනි ගෝලීය Accelerator වැඩසටහන් වලිනුත්, SLASSCOM Xcelerate සහ nVentures වැනි දේශීය Accelerator වැඩසටහන් වලිනුත්... ඒ වගේම තවත් බොහෝ Accelerator වැඩසටහන් වලිනුත් ආභාෂය ලබමින්, අපි ලබාගත් දැනුම... ව්‍යවසායකත්වය ගැන උනන්දු ඕනෑම කෙනෙකුට ලබා දෙන්න අපි සූදානම්.

ඔබත් ව්‍යාපාර ගොඩනඟන්න උනන්දු, දැනුම බෙදාගන්නා ප්‍රජාවකට එකතු වෙන්න කැමති, සමහරවිට Unicorn තත්වයකට ළඟාවෙන්න ආසාවෙන් ඉන්නවා නම්, මේක ඔබේ අවස්ථාවයි!

 

වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා

 Hotline: 075 6 700 700  

 WhatsApp Messages: 075 954 1398 / 075 987 3655

 Email: support@elearning.lk  

 

විශේෂ නිවේදන

* පාඨමාලාව මිළදී ගැනීමට පෙර අප විසින් නොමිලේ ලබා දී ඇති පාඩම හොඳින් අධ්‍යනය කරන්න

* පාඨමාලාව මිළදී ගැනීමෙන් පසුව නැවත පාඨමාලාවෙන් ඉවත්වීමේ අවස්ථාව නොලැබේ 

* පාඨමාලාව මිළදී ගැනීමෙන් පසුව කැමති කාලයක් යන තුරු, කැමති වාර සංඛ්‍යාවක් පාඩම් නැරඹීමට ඔබට අවස්ථාව හිමිවේ 

* සතියකට වරක් පාඨමාලාවට අලුත් පාඩමක් එකතු වන අතර අලුත් පාඩම් සඳහා නැවත ගෙවීමක් සිදු කළ යුතු නැත 

* සියලුම පාඩම් නැරඹීමෙන් අනතුරුව සහභාගී වීමේ සහතිකයක් (Online) ලබා ගත හැක 

 

We are thrilled to launch a new podcast series, "Founder's Path," exploring startup journeys, inspired by global accelerators like CERN, YCombinator, and SLASSCOM's Xcelerate. Learn proven frameworks and hands-on lessons for entrepreneurship. Join our knowledge-sharing community to build businesses and aim for unicorn status! Live sessions are free, weekly on weekends, in Sinhala and English.  

Meet Your Instructor

Sajana Yasas

A Physics Scholar focusing on Condensed-matter and Materials Physics, with experience in research and digital business growth. Founder of IDER Solutions, achieving notable online growth and leading web/app development projects. Actively mentors young entrepreneurs and teaches physics as a Graduate Teaching Assistant.

Lessons

මුල ඉඳන් Startup එකක් හදමු | Let’s Build a Startup from Scratch

Preview