FREE Webinars & Course Introductions by eLearning.lk

FREE Webinars & Course Introductions by eLearning.lk
Elearning LK Instructor
Investment
0 LKR

Life-Time Access

Course details

178 Lessons
0 Quizzes
Life-Time Access Time
Beginner Level
Course structure
178 Lessons 0 Quizzes
Time
Life-Time Access
Level
Beginner
Investment
Free

ඔබේ ජීවිතයේ සාර්ථකත්වය වෙනුවෙන් eLearning.lk අපි මෙතෙක් ඔබ වෙනුවෙන්ම පැවැත්වූ සියලුම නොමිලේ දේශන, දැන් එකම තැනකින්, පිළිවෙලක් ඇතුව, පහසුවෙන් නරඹන්න!


අපේ රටේ විවිධ ක්ෂේත්‍රයන්වල ඉන්න Expertsලා එක්ක සිදු කරන වටිනා සාකච්ඡාවන්, විවිධ අධ්‍යාපනික පාඩම් මාලාවන් සහ විවිධ වර්ගයේ වාර්තාමය වැඩසටහන් ඔස්සේ ජීවිතයට අලුත් දෙයක් ඉගෙන ගන්න, දැනුම සහ බුද්ධිය වර්ධනය කරගන්න දැන්ම අපේ, eLearningLK YouTube Channel එකත් එක්ක එකතුවෙන්න - Subscribe NOW


eLearning.lk අපේ සියලුම Courses වල සියලුම FREE Lessons දැන් එකම තැනකින් බලන්න... Tutorials by eLearning.lk YouTube Channel එක Subscribe කරන්නත් අමතක කරන්න එපා - Subscribe NOW


eLearning.lk අපේ හැම News එකක්ම, කාටත් කලින් මුලින්ම දැනගන්න, දැන්ම අපේ Telegram Group එකට Join වෙන්න - Join NOW


Telegram නැති, ඒත් WhatsApp ඉන්න ඔයාලාට පුලුවන් දැන් අපේ අලුත්ම අලුත් WhatsApp Channel එකත් සමඟ එකතු වෙන්න. සෑම දිනකම... ඔයාලාගේ දැනුම වර්ධනය කරන්න, බුද්ධිය වර්ධනය කරන්න අපි ගොඩක් දේවල් ඔයාලාට "නොමිලේ" අරගෙන එනවා - Join NOW

Meet Your Instructor

Elearning LK

Lessons