හිතන්න... ඔබ කරන නිර්මාණය ගැන ඔබ සෑහිමකට පත්වෙනවාද? නැත්තනම් එය දියුණු කරගන්න අවශ්‍යය බව පේනවාද? අපිට ඕන වැඩ කොහොමද හරියට කරන්නේ කියලා ටියුටෝරියල් එකක් හොයලා හොයලා ඇති වෙලාද? එකක් හම්බුනක් ඒමඟින් ඔබගේ වැඩේ හරියට කරගන්න බැරිවුනාද...?
තනියම ඉගෙනගත්ත ඩිසයිනර් කෙනෙක් විදිහට මම ඒකේ තියෙන අමාරැව හොදට දන්නවා. අන්න ඒක නිසා තමයි මම මේ "වේවැල් කසාය" කියලා වැඩසටහනක් "බ්ලේස් සිංහල" වෙතින් ගෙනඑන්නේ.