FREE SEMINAR
2026 අගෝස්තු මස 17 වන දින රාත්‍රී 8.00 සිට 10.00 දක්වා අපි පවත්වන How to DO Scientific Research - FREE Seminar එකට දැන්ම Register වෙන්න.
ඔබත්
• ඔබගේ Final Year Project, Undergraduate හෝ Postgraduate Research එක ළඟදීම ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් සිටින කෙනෙක්ද?
• Literature Review, Research Methodology සහ Data Collection පිළිබඳ මූලික දැනුම නිවැරදිව හා ප්‍රායෝගිකව ඉගෙන ගැනීමට අවශ්‍යද?
• Quantitative & Qualitative Research Methods, Research Ethics සහ Scientific Writing පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබාගැනීමට කැමතිද?
• Research එකක් Ethical ලෙස සිදු කිරීම, Research Integrity ආරක්ෂා කිරීම සහ Scientific Writing හරහා Publishing සඳහා සූදානම් වීම පිළිබඳ දැනුම ලබාගැනීමට අවශ්‍යද?
• Academic හෝ Professional Research සඳහා අවශ්‍ය Research Skills වර්ධනය කරගෙන ඔබගේ අධ්‍යාපනික සහ වෘත්තීය ගමනට වටිනා සුදුසුකමක් එක් කර ගැනීමට කැමතිද?
හොඳ Scientific Research එකක් යනු තොරතුරු එකතු කිරීමක් පමණක් නොව, නිවැරදි Research Question එකක් ගොඩනැගීම, විශ්වාසදායක Literature Review එකක් සිදු කිරීම, සුදුසු Research Methodology එකක් තෝරාගැනීම, දත්ත නිවැරදිව රැස් කිරීම, Research Ethics සහ Integrity ආරක්ෂා කිරීම සහ අවසානයේ ජාත්‍යන්තර මට්ටමේ Scientific Writing හරහා ඔබගේ පර්යේෂණය ඉදිරිපත් කිරීමයි.
"How to Do Research?" පාඨමාලාව හරහා Research කිරීමේ මූලික කරුණු සිට Literature Review, Research Methodology, Data Collection, AI Policy & Research Integrity සහ Scientific Writing & Publishing දක්වා සරලව හා ප්‍රායෝගිකව ඉගෙන ගත හැක. Research Process එක තේරුම් ගැනීම පහසු කරගැනීම සඳහා තාරකා විද්‍යාව (Astronomy) ආශ්‍රිත ස්වභාවික විද්‍යා පර්යේෂණ ව්‍යාපෘතියක් ප්‍රධාන උදාහරණයක් ලෙස මෙම පාඨමාලාව තුළ භාවිත කරනු ලබනවා..
ඔබ ශිෂ්‍යයෙක්, උපාධි අපේක්ෂකයෙක්, පර්යේෂකයෙක් හෝ වෘත්තීයමය කටයුතු සඳහා Research Skills අවශ්‍ය අයෙක් නම්, අදම මෙම පාඨමාලාව සඳහා ලියාපදිංචි වී, විශ්වාසයෙන් සහ නිවැරදි ක්‍රමවේදයකට අනුව ඔබගේ Research Journey එක ආරම්භ කරන්න!
වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා
Direct Calls: 075 6 700 700
WhatsApp Messages: 077 917 1350 / 075 987 3655
support@elearning.lk | WhatsApp Group
* පාඨමාලා කාලය : සති 05 (පැය 20+)
* ආරම්භක දිනය : 2026.08.24
* අවසාන දිනය : 2026.09.21
* දිනය සහ වේලාව : සෑම සඳුදා දිනකම රාත්‍රී 8.00 සිට
* මාධ්‍යය : සිංහල
ඔබ ඉගෙනගන්නා දේවල්
* Day 01 – an introduction
* Day 02 - The Literature Review
* Day 03 - Research Methodology
* Day 04 - Data Collection Rigor
* Day 05 - Scientific Writing and Publishing
සම්පූර්ණ විෂය නිර්දේශය මෙතනින් >>>
Online Certificates & Badges
• පාඨමාලාව අවසානයේදී Online සහභාගී වීමේ සහතිකයක් හිමිවේ!
The How to Do Research program delivers a structured, end-to-end framework designed to build core research competencies. Participants are guided through every critical phase of the research lifecycle—starting with foundational concepts and the development of an analytical researcher mindset, followed by systematic literature review strategies and robust methodology design. The curriculum further emphasizes data collection rigor, ethical standards, and practical skills for impactful scientific writing and successful academic publishing.