Course Structure

9 Lesson
1 Quizes

Time

Life-Time Access

Level

intermediate

Investment

300.00 LKR

Students in Grade 8 and above

ICT (තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය) - සංඛ්‍යා පද්ධති - Grade 8

මෙම පාටමාලාව මගින් සිසුන්ට සංඛ්‍යා පද්ධති සම්බන්දව හොඳ අවබෝදයක් ලැබෙන අතර

ඒවායේ අවශ්‍යතාව ගැන ද අවබෝදයක් ලැබේ. සංඛ්‍යාවක් එක්  සංඛ්‍යා පද්ධතියක සිට තවත් සංඛ්‍යා පද්ධතියකට පරිවර්තනය කිරීමද මෙහිදී 

ඔබට ඉගන ගත හැක. 

Meet Your Instructor

Randika Seneviratne

රන්දිකා සෙනෙවිරත්න, අයර්ලන්ත ජාතික විශ්වවිද්‍යාලයේ (University College Dublin) හි BSc(Hon) (MIS) (Management In Information Systems) උපාධිධාරිනියකි. දැනට මෘදුකාංග ඉංජිනේරුවරියක ලෙස පිළිගත් සමාගමක සේවය කරන අතර ICT ගුරුවරියක ලෙස ද ක්‍රියාකරයි.