Course Structure

9 Lesson
1 Quizes

Time

6 weeks

Level

beginner

Investment

15,000.00 LKR

Installments Available

2025  මාර්තු  20 වන දින රාත්‍රී 07.30 සිට 09.30 දක්වා  පැවැත්වෙන Digital Marketing නොමිලේ සම්මන්ත්‍රණයට මෙතනින් Register වෙන්න.

20% Discount

සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවීමක් ඔස්සේ (One-time Payment) සම්බන්ධ වන සිසුන්ට 20%ක මිල අඩු කිරීමක් ලැබේ (රු.12,000ක් පමණි).
මිල අඩු කිරීමේ වාසිය ලබා ගැනීම සඳහා මෙතනින් පිවිසෙන්න.

Facebook, Instagram, YouTube, Emails වලින් කොච්චර Marketing කළත් හිතපු තරම් Business එකට Sales එන්නෙ නැද්ද? Website එක හරහා Inquiries එන්නෙ නැද්ද? ඒ ඔයාලා, ඔයාලාගේ Target Audience එක හරියටම අදුරගෙන නැති නිසයි. ඒ වගේම Target Audience එකේ නාඩිය බලලා හරිම වෙලාවෙ, හරිම තැනට ඇනපු නැති නිසයි. සම්ප්‍රදායටම කොටු වෙලා යල් පැනපු ක්‍රමවේද භාවිතා කරපු නිසයි. තත්පරෙන් තත්පරේ වෙනස් වෙන, අලුත් වෙන ලෝකයේ Trends එක්ක, තාක්ෂණයන් එක්ක Update නොවුණු නිසයි.

කාගෙන්වත් උදව්වක් නැතුව ඔයාලගෙ Product එක, Service එක හරියටම Online Market කරන්නෙ කොහොමද කියලා අපි සති 6ක් ඇතුළත... ගොඩක් සරලව, මුල සිට අගට, ක්‍රමානුකූලව, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් සුපිරියටම කියලා දෙනවා. ඒ, සම්ප්‍රදායික Online ඉගැන්වීමේ රාමුවෙන් අයින් වෙලා, AI Tools ඇතුළත් කරපු හොඳ Content එකක් සමඟින් Boring නැති, හරිම Interactive විදිහටයි.

මේ පාඨමාලාවට එකතු වෙන්න ව්‍යවසායකයෙක්, ව්‍යාපාරිකයෙක් වෙන්නම අවශ්‍ය නෑ. විශේෂයෙන් අනාගතයේ දක්ෂ සහ පරිපූර්ණ Digital Marketer කෙනෙක් වෙන්න කැමති ඕනම කෙනෙක්ටත්, Digital Marketing ගැන උනන්දුව තියෙන ඕනම කෙනෙක්ටත් කිසිම භේදයක් නැතුව සම්බන්ධ වෙන්න පුලුවන්. 

 

වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා:

 Direct Calls: 075 6 700 700 - සදුදා සිට සිකුරාදා දක්වා උදෑසන 9.00 සිට රාත්‍රී 8.00 තෙක් (ඉරිදා සහ පොහෝ දිනයන් වල හැර)

 WhatsApp Messages: 075 954 1398 / 075 987 3655 

 support@elearning.lk | WhatsApp Group

 

 

* පාඨමාලා කාලය : සති 6 යි.(පැය 12+)

* ආරම්භක දිනය : 2025.03.27

* අවසාන දිනය : 2025.05.08

* දිනය සහ වේලාව : සෑම බ්‍රහස්පතින්දා රාත්‍රී 7.30 සිට 9.30 දක්වා

* මාධ්‍යය : සිංහල 

 

*ඔබ ඉගෙන ගන්න දේවල් කිහිපයක්*

• Overview of digital marketing

• The importance of digital marketing in today's world

• Different channels of digital marketing

• Develop Digital marketing plan

• Setting up digital marketing goals

• Understanding your target audience

• What is social media marketing

• Facebook Advertisement with Fb Ads Manager

• Understanding Content Marketing (YouTube. TikTok. Blogs)

• Developing a content marketing strategy

• Content creation: blogs, videos, infographics, etc.

• Learn About “Canva”

• Learn About “ChatGPT” and How we can use AI for DM

• SMS , Email Marketing

• Email marketing tools and analytics

• Introduction to PPC advertising

• Setting up a Google Ads account

 

* සම්පූර්ණ විෂය නිර්දේශය මෙතනින් 

 

Online Certificates & Badges

• පාඨමාලාව අවසානයේදී Online සහභාගී වීමේ සහතිකයක් සහ ප්‍රායෝගික විභාගයකින් පසුව Digital Badge එකක් හිමිවේ! 

 

Terms & Conditions

• සජීවී පාඩම්වල පටිගත කිරීම් (Online Lesson Recordings) නැරඹීමේ අවස්ථාව 2025.06.15 වන දිනෙන් පසුව අවසන්වේ

• Card Payments ලෙස වාරික වශයෙන් ගෙවීමේදී, අදාළ පාඨමාලා ගාස්තුව ස්වයංක්‍රීයව ඔබගේ බැංකු ගිණුමෙන් මාසිකව අය කෙරෙන බව කරුණාවෙන් සළකන්න

• පාඨමාලාව සඳහා ඔබ විසින් ගෙවන ලද සම්පූර්ණ මුදල ආපසු ලබා ගැනීමට නම්, පාඨමාලාවට සම්බන්ධ වී පළමු සති දෙක තුළ ඒ පිළිබඳව දැනුම්දිය යුතුයි

• පළමු සති දෙක තුළ ඒ පිළිබඳව දැනුම් දීමක් සිදු නොකළොත්, ඔබට පසුගිය සති දෙක හෝ අදාළ මාසය සඳහා වන මුදල නැවත හිමි නොවන අතර ඉදිරි මාස සඳහා ගෙවීම් සිදු කර තිබේ නම්, එම මුදල් නැවත ලබා ගත හැක  

• මේ සම්බන්ධව ක්‍රියා කිරීමේදී eLearning.lk අප පරීක්ෂණ කටයුතු සඳහා ඉහළ තාක්ෂණයන් භාවිතා කරන අතර ඔබ පාඨමාලාවට ලියාපදිංචි වූ දිනය, සජීවී පන්තිය සඳහා සහභාගී වූ දිනයන්, වේලාවන් සහ රැඳී සිටි කාලය මෙන්ම... සජීවී පන්ති වල පටිගත කිරීම් නැරඹූ දිනයන්, වේලාවන් සහ වාර ප්‍රමාණයන් පිළිබඳව සියලුම වාර්තා නිරීක්ෂණය වේ. 

 

Even with extensive marketing efforts on platforms like Facebook, Instagram, YouTube, and through emails, your business may still not be achieving the desired level of sales. Inquiries might not be flowing through your website, indicating a potential disconnect with your target audience. This lack of engagement could be attributed to traditional and outdated methods that fail to resonate with the evolving pulse of the target audience.

Over the course of 8 weeks, we will guide you on precisely how to independently market your product or service online. This program is designed to be straightforward, comprehensive, and practical, presented in the most accessible Sinhala language. Departing from conventional online teaching methods, our content is thoughtfully curated to include AI tools, ensuring an engaging and interactive learning experience.

This course is open to individuals beyond entrepreneurs and businessmen. Whether you aspire to become a skilled digital marketer in the future or simply have an interest in digital marketing, you are welcome to join, without any discrimination. Our aim is to empower anyone with the knowledge and expertise to navigate the dynamic landscape of online marketing successfully.

 This innovative course goes beyond traditional teaching methods, incorporating AI tools and interactive content to ensure a practical and engaging learning experience. Open to anyone interested in becoming a skilled digital marketer, the course promotes inclusivity without discrimination.

Meet Your Instructor

Dilanka Sanjaya

As the Managing Director of FONIX Software Solutions and a seasoned Business Consultant, I also serve as a Digital Marketing Trainer. I hold a BEng Hons in Software Engineering, a Master's degree in Digital Marketing, and an MBM in Marketing.

Lessons

Digital Marketing - Group B - Course Content: 6 Weeks

Preview

Digital Marketing - Group B : Batch 04 - Course Introduction Seminar

Preview

Digital Marketing - Group B - How to Register?

Preview

Course Feedback