Payhere නිර්මාතෘ ධනික පෙරේරා සමග කල කතා බහ. ලංකාවේ තාක්ෂණය හා බැඳුනු ව්‍යාපාරයක් කිරීම අමාරුද? රටේ අධ්‍යාපනයෙන් මොන වගේ සහයෝගයක්ද ලැබෙන්නේ ව්‍යවසායකත්වයට, භාහිර ආයෝජනයක් ව්‍යාපාරයකට අත්‍යාවශ්‍යද? ඇතුළු කරුණු කාරණා රාශියක් ගැන තොරතුරු දැන ගත හැකියි. ඔබ දැනටමත් startup එකක්නම්, නැත්නම් අනාගතයේදී තමන්ගේම ව්‍යාපාරයක් කරන්න බලාපොරොත්තුවෙන් සිටිනවානම් මේ සාකච්ඡාව ඉතා වැදගත් වෙයි.
Bhasha and Payhere founder Dhanika Perera discussed the challenges, obstacles and good fortunes he had to go through while growing his business to self sustaining levels. There is a lot to learn from his vast entrepreneurial experience. Our founder Sanjaya Elvitgala had some pretty serious questions to ask him.