ඔබ සනීපාරක්ෂක කම්කරුවෙක් වුණත්, ඉහළින්ම සිටින විධායක ශ්‍රේණියේ කෙනෙක් වුණත්, ඒ අතරමැද තනතුරක් දරන අයෙක් වුණත්... ඔබ වැඩ කරන්නෙ වැටුපකට නම්, කිසිම භේදයකින් තොරව කම්කරු නීතිය ඔබට අදාළයි.
සේවා නියුක්තිය, සේවක අයිතිවාසිකම්, සේවයෙන් ඉවත් කිරීම් ආදී ශ්‍රී ලංකාවේ කම්කරු නීතියට අදාළ එකී මෙකී සියලු කාරණා ගැන ඔබ දැනගත යුතුම කරුණු වලින් ඔබව සන්නද්ධ කරන්න නීතීඥ චානක අබේවික්‍රම මහතා සූදානම්. මෙම කෙටි පාඨමාලාව තුළින් ඔබට ඉතාමත් සරලව, එනමුත් ඉතාමත් ගැඹුරු දැනුමක් මුල සිට අගට, ක්‍රමානුකූලව, දන්න සිංහලෙන් ඉගෙන ගත හැක.
වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා:
• 075 6 700 700 - සදුදා සිට සිකුරාදා දක්වා උදෑසන 9.00 සිට රාත්‍රී 8.00 තෙක් (ඉරිදා සහ පොහෝ දිනයන් වල හැර)
• support@elearning.lk | WhatsApp Group
* පාඨමාලාව අවසානයේදී Online සහභාගී වීමේ සහතිකයක් සහ ප්‍රායෝගික විභාගයකින් පසුව ලොව පිළිගත් Digital Badge එකක්!
විශේෂ දැනුම්දීම්
• මෙම පාඨමාලාවේ ඇතුළත් වන්නේ අප විසින් මීට පෙර සිදු කරන ලද සජීවී පාඨමාලාවේ පටිගත කිරීම් බව කරුණාවෙන් සළකන්න.
• සියලුම පටිගත කිරීම් 2024 අගෝස්තු මස 31 වන දින තෙක් ඕනෑම වාර සංඛ්‍යාවක් නැරඹිය හැක!