රු.12,000ක් වන මෙම පාඨමාලාව දැන් ඔබට 42%ක සුවිශේෂී මිල අඩු කිරීමක් යටතේ රු.7,000කට ලබා ගැනීමට අවස්ථාව ඇත. මෙම අවස්ථාව 2025 සැප්තැම්බර් මස 30 වන දින මධ්‍යම රාත්‍රී 12.00න් අවසන් වේ.
කොටස් වෙළඳපොළ මූලික කරුණු අවබෝධ කර ගැනීමෙන් පසුව ඔබේ ඊළඟ පියවර වන්නේ Stock Options. ආසන්න වශයෙන් පැය 9ක පාඩම් ප්‍රමාණයක් ඇතුළත් මේ පාඨමාලාව විශේෂයෙන් නිර්මාණය කරලා තියෙන්නෙ CALL සහ PUT Options ඉතාමත් සරලව, මුල සිට අගට, පියවරෙන් පියවර, සැබෑ ලෝකයේ උදාහරණ සහිතව ඉතාමත් ප්‍රායෝගිකව, සිංහලෙන් ගවේෂණය කිරීමට කැමති සිසුන් සඳහායි.
මෙම පාඨමාලාවෙන් ඔබ ඉගෙනගන්න දේවල් කිහිපයක්
• Stock Options මොනවාද සහ ඒවා ක්‍රියා කරන ආකාරය
• CALL සහ PUT අතර ඇති ප්‍රධාන වෙනස්කම්
• Options ගැනුම්කරුවන්ගේ සහ විකුණුම්කරුවන්ගේ භූමිකාවන්
• ITM, ATM, සහ OTM වැනි අත්‍යවශ්‍ය යෙදුම්
• Options මිලකරණය ක්‍රියාත්මක වන ආකාරය සහ එයට බලපාන දේ
• Options Opening & Closing උදාහරණ
• Covered Call, Protective Put, සහ Naked Put වැනි මූලික උපාය මාර්ග
• මගේම Options Trading ගමනේදී මා අත්විඳ ඇති පෞද්ගලික පාඩම්
පාඨමාලාව හැදෑරීමට අවශ්‍ය සුදුසුකම් මොනවද?
• Options Trading පිළිබඳව පෙර අත්දැකීම් අවශ්‍ය නැත
• එනමුත්, කොටස් වෙළෙඳපොළ සංකල්ප පිළිබඳ මූලික අවබෝධය අනිවාර්යෙන්ම තිබිය යුතුයි (මූලික දැනුම නොමැති නම් අපගේ Stock Market Basics in Sinhala පාඨමාලාවට ප්‍රථමයෙන් සම්බන්ධවන්න)
මේ පාඨමාලාව කාටද?
• කොටස් වෙළඳපල මූලික කරුණු සම්පූර්ණ කළ හෝ කොටස් වෙළඳපල මූලික කරුණු සමඟ ගැටෙන ඕනෑම අයෙකුට
• විශ්වාසයෙන් යුතුව Options මිලදී ගැනීම/විකිණීම ආරම්භ කිරීමට කැමති අයට
• මූල්‍ය හා මූල්‍ය තාක්‍ෂණයට කැමති නමුත් මූලික දැනුමක් නොමැති ආරම්භකයින්ට
• දිගුකාලීන ආයෝජකයින් සහ දක්ෂ ලෙස අවදානම කළමනාකරණය කිරීමට බලාපොරොත්තුවන්නන්හට
වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා
• Hotline: 075 6 700 700 | WhatsApp Messages: 075 954 1398 / 075 987 3655 | Join WhatsApp Group
විශේෂ නිවේදන
* පාඨමාලාව මිළදී ගැනීමට පෙර අප විසින් නොමිලේ ලබා දී ඇති පාඩම් හොඳින් අධ්‍යනය කරන්න
* පාඨමාලාව මිළදී ගැනීමෙන් පසුව නැවත මුදල් ලබා ගෙන පාඨමාලාවෙන් ඉවත්වීමට අවශ්‍ය නම්, පාඨමාලාව මිළදී ගෙන "පැය 24ක් තුළ" ඒ බව අපට දැනුම්දිය යුතුයි
* මේ සම්බන්ධව ක්‍රියා කිරීමේදී eLearning.lk අප පරීක්ෂණ කටයුතු සඳහා ඉහළ තාක්ෂණයන් භාවිතා කරන අතර ඔබ පටිගත කිරීම් නැරඹූ දිනයන්, වේලාවන් සහ වාර ප්‍රමාණයන් පිළිබඳව සියලුම වාර්තා නිරීක්ෂණය වේ. සම්පූර්ණ පටිගත කිරීම් වලින් පාඩම් 50%කට වඩා ඔබ විසින් නරඹා තිබේ නම් මුදල් ආපසු ලබා ගැනීමේ අවස්ථාව ඔබට අහිමි වන බව කරුණාවෙන් සළකන්න
* පාඨමාලාව මිළදී ගැනීමෙන් පසුව කැමති කාලයක් යන තුරු, කැමති වාර සංඛ්‍යාවක් පාඩම් නැරඹීමට ඔබට අවස්ථාව හිමිවේ
* Card Payments ඔස්සේ ගෙවීම් සිදු කරන විට ඔබට වාරික දෙකක් වශයෙන් ගෙවීම් සිදු කළ හැකි අතර බැංකු තැන්පතු (Bank Deposits) ඔස්සේ ගෙවීම් සිදු කරනවිට සම්පූර්ණ පාඨමාලා ගාස්තුවම එකවර ගෙවීමට සිදුවන බව කරුණාවෙන් සළකන්න
* Card Payments ඔස්සේ වාරික ලෙස ගෙවීමේදී, දෙවන වාරිකය ඔබගේ බැංකු ගිණුමෙන් ස්වයංක්‍රීයව අය කෙරෙන බව කරුණාවෙන් සළකන්න
* සියලුම පාඩම් නැරඹීමෙන් අනතුරුව සහභාගී වීමේ සහතිකයක් (Online) ලබා ගත හැක (ඒ සඳහා එක් එක් පාඩම ඉදිරියෙන් හරි සළකුණ යොදන්න)
* Join Our Groups කොටසේ ඇති Private WhatsApp Group එකට සම්බන්ධවීමෙන් ඔබට ගුරුවරයා සමඟින් සෘජුව සම්බන්ධ වී ගැටළු නිරාකරණය කර ගැනීමේ අවස්ථාව ලැබේ
Learn CALL and PUT options from scratch in Sinhala with our comprehensive course, Master Stock Options in Sinhala. Designed for Sinhala-speaking learners, this program takes you step by step into the world of stock options, making complex financial concepts simple and easy to understand.
In this course, you will discover what stock options are, how they work, and the key differences between CALL and PUT options. You’ll explore the roles of option buyers and sellers, learn important terms like ITM, ATM, and OTM, and understand how option pricing is determined. The course also covers practical strategies such as Covered Call, Protective Put, and Naked Put, along with real-life examples of opening and closing option positions.
With 8.5 hours of video content, 60+ quiz questions, live demo examples, and downloadable slides, this course ensures both theory and practice. It’s ideal for anyone who has completed stock market basics in Sinhala and wants to move forward into options trading. Whether you are a beginner passionate about finance and fintech or a long-term investor looking to manage risk effectively, this course will help you gain the confidence to start trading options. All lessons are delivered in Sinhala for maximum clarity, with simple English used only for technical terms.
සියලුම ආයෝජන, අවදානමක් සමග ක්‍රියාත්මක වෙයි. මෙම පාඨමාලාව හුදෙක් දැනුම ලබා දීම සදහා පමණක් වන අතර, ආයෝජකයෙක් ලෙස ඔබ මුහුණදෙන ලාභ හා පාඩු සදහා සම්පූර්ණ වගකීම ඔබ විසින් දැරිය යුතුය.