FREE SEMINAR
2025 මැයි මස 24 වන දින රාත්‍රී 8.00 සිට 10.00 දක්වා අපි පවත්වන විශේෂ FREE Seminar එකට දැන්ම Register වෙන්න
SPECIAL DISCOUNT
සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවන සිසුන් සඳහා 20%ක සුවිශේෂී මිල අඩු කිරීමක් ලැබේ රු.21,000 රු.16,800 >>> ඒ සඳහා මෙතනින් පිවිසෙන්න
Mastering 3D Designing with Fusion 360 & Printing – නව නිර්මාණකරණයට උනන්දු පොඩිත්තන්ට වගේම වැඩිහිටියන්ටත් ගැළපෙන අලුත්ම Design සහ Printing පාඨමාලාව !!!
ඔබ නව නිර්මාණකරණයට ආස කරන Robotics, STEM වලට උනන්දු කෙනෙක්ද? ඔයාගේ අලුත් නිර්මාණයට Product Design එකක් Create කරලා ඒ Design එක Real-world 3D printer එකකින් print කරලා බලන්න ආසාවෙන් ඉන්න කෙනෙක්ද? එහෙමත් නැත්නම් ඔයා, පුංචි පුංචි දේවල් එකතු කරලා අලුත් නිර්මාණ කරන්න උත්සාහ කරන දරුවෙක්ගේ ආදරණීය මවක් හෝ පියෙක් ද?
එහෙමනම්, eLearning.lk අපේ අලුත්ම Course එක – Mastering 3D Designing with Fusion 360 & Printing – Specially Design කරලා තියෙන්නේ ඔයාලා වෙනුවෙන්මයි. Inventor කෙනෙක් විදිහට ඔයා කුමන ආකාරයක හොඳ නිර්මාණයක් කළත් ඒ නිර්මාණයේ වටිනාකම රඳා පවතින්නේ ඒකේ Final Look එක – ඒ කියන්නෙ Product Design එක මතයි.
මේ පාඨමාලාව හරහා Fusion 360 software එක භාවිතා කරලා සරල Drawing එකක් 3D Design එකක් බවට පත් කරගන්නත්, ඒ 3D Design එක 3D Printer එකක් හරහා Print කරලා, Real Product Design එකක් බවට පත්කර ගන්න හැටි සරලව මුල ඉඳලා කියා දෙනවා.
ඒ වගේම තමයි පහ වසරෙන් උඩ සියලුම දරුවන්ට, Robotics/Tech වලට Interest එකක් තියෙන O/L, A/L studentsට වගේම, 3D Design,Product Innovation වලට ආස වැඩිහිටියන් ආදී ඕනෑම කෙනෙක්ට වයස් භේදයකින් තොරව මේ පාඨමාලාවට ඇතුළත් වෙන්න පුළුවන්. ඉතින් 3D Designing & Printing සරල සිංහලෙන් Master කරන්න තියෙන හොඳම Chance එක මගහැර ගන්නේ නැතුව අදම අපේ 3D Designing & Printing පාඨමාලාව සමග සම්බන්ධ වන්න.
වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා
Direct Calls: 075 6 700 700
WhatsApp Messages: 075 954 1398 / 075 987 3655
support@elearning.lk | WhatsApp Group
* පාඨමාලා කාලය: සති 13කි
* ආරම්භක දිනය: 2025.05.31
* අවසාන දිනය: 2025.08.30
* මාධ්‍යය: සිංහල
දිනය සහ වේලාව
- Live Lessons: මැයි 31, ජූලි 05, අගෝස්තු 02, අගෝස්තු 30 සෙනසුරාදා දිනවල රාත්‍රී 7.30 සිට 9.30 දක්වා
- Recorded Lessons: පාඨමාලාව ආරම්භයේ සිට අවසානය දක්වා, දින තුනකට වරක් අලුත් පාඩමක් පල කෙරේ
ඔබ ඉගෙනගන්න දේවල්
* Getting Started & Installations
* Practice Projects
* Advanced Tools
* More Advanced Practice Projects
* 3D Design Techniques
* AI in 3D Modeling
* Introduction to 3D Printing
සම්පූර්ණ විෂය නිර්දේශය මෙතනින් >>>
Online Certificates & Badges
• පාඨමාලාව අවසානයේදී Online සහභාගී වීමේ සහතිකයක් සහ ප්‍රායෝගික විභාගයකින් පසුව Digital Badge එකක් හිමිවේ!
Are you passionate about Robotics, STEM, and 3D Design? Want to create your product design and see it come to life with a 3D printer? Or are you a parent of a creative child who loves innovation? Join eLearning.lk’s new course: Mastering 3D Designing with Fusion 360 & Printing. Learn to use Fusion 360 to turn simple sketches into real-world 3D printed products - all explained clearly in Sinhala. Ideal for kids (10+), students (O/L & A/L), and adults interested in technology, product innovation, or designing prototypes. Start learning 3D printing, Fusion 360, and product design today!