Maths - Grade 9 / Theory / November Classes (Vimukthi Lakmal)

Maths - Grade 9 / Theory / November Classes (Vimukthi Lakmal) Vimukthi Lakmal Perera "ඉගෙනුම ජිවිතය කරගත් ළමයින්ටයි" උපකාරක පන්ති කේෂ්ත්‍රයේ වසර 8ක පළපුරුද්ද සහිතව අ.පො.ස ස...
Investment
900 LKR

Life-Time Access

Course details

11 Lessons
0 Quizzes
Life-Time Access Time
Beginner Level
Course structure
11 Lessons 0 Quizzes
Time
Life-Time Access
Level
Beginner
Investment
900 LKR
Maths - Grade 9 / Theory / November Classes (Vimukthi Lakmal)

Vimukthi Lakmal (B.com sp)

(ඉගෙනුම ජිවිතය කරගත් ළමයින්ටයි)

උපකාරක පන්ති කේෂ්ත්‍රයේ වසර 8ක පළපුරුද්ද සහිතව අ.පො.ස  සා / පෙළ ගණිත විෂයට විශිෂ්ඨ ප්‍රතිඵල ලබාදුන් සහ 6 සිට 11 ශ්‍රේණි දක්වා ගණිත විෂයට ලකුණු 50 සීමාව ඉක්මවු සිසුන්ගේ 95% කට වැඩි ප්‍රතිඵල අත්කරදුන් ගණිත පාඨමාලාවේ විශිෂ්ඨත්වයේ සජීවිකරනය දැන් ඔබටත් ලබාගත හැකිය.

 

§  විෂය නිර්දේශයට අදාළ සියලුම පාඩම් ආවරණය කිරිම.

§  පෙළ  පොතේ  සියලුම අභ්‍යාස සාකච්ඡා කිරිම.

§  අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරිම.

 

(සජීවී දේශන සහ පාඩම වලට ආදළ සියලුම පටිගත කිරිම් ඔබට නැවත / පසුව නැරමේ පහසුකම් සලසා ඇත.)

Meet Your Instructor

Vimukthi Lakmal Perera

"ඉගෙනුම ජිවිතය කරගත් ළමයින්ටයි" උපකාරක පන්ති කේෂ්ත්‍රයේ වසර 8ක පළපුරුද්ද සහිතව අ.පො.ස සා / පෙළ ගණිත විෂයට විශිෂ්ඨ ප්‍රතිඵල ලබාදුන් සහ 6 සිට 11 ශ්‍රේණි දක්වා ගණිත විෂයට ලකුණු 50 සීමාව ඉක්මවු සිසුන්ගේ 95% කට වැඩි ප්‍රතිඵල අත්කරදුන් ගණිත ගුරුවරයා ය.