Course Structure

20 Lesson
0 Quizes

Time

10 weeks

Level

beginner

Investment

12,500.00 LKR

Installments Available
Advanced Excel : Training & Building Excel Modules : Batch 04 [LIVE]

 

හැමදාමත් Microsoft Excel චුට්ටක් දැනගෙන ඉන්නද කල්පනාව? "Advanced Excel : Training & Building Excel Modules" කියන්නෙ Microsoft Excel ගැන ඔයාලට චුට්ටක් තියෙන දැනුම, ගොඩක් Polish කරලා දෙන Live Course එකක්. අපි මේ Course එකේදි, ඔයාලා චුට්ටක් දන්න Microsoft Excel Software එක ගැන ගැඹුරු දේවල් ඉතාමත් සරලව, ක්‍රමානුකූලව, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන්, සජීවීව කියලා දෙනවා. 

පාඨමාලාව අවසානයේදී Microsoft Excel ගැන ඔයාලා මෙච්චර කාලෙකට දැනගෙන ඉදලා තියෙන්නෙ මොනවද කියලා ඔයාලටම හිතෙයි.

සෑම සජීවී පන්තියකම පටිගත කිරීම් ඔයාලට පසුදින සිට නරඹන්නත් පුලුවන්. ඒ වගේම අපේ Telegram Group එක හරහා ඔයාලට උපදේශකවරයා සමඟ වෙනත් දිනවල පවා සම්බන්ධ වීමේ පහසුකම් සලස්වලා තියෙනවා.

අපේ ඉලක්කය ඔයාලව Microsoft Excel වැඩ්ඩෙක් කිරීම නෙවේ. Microsoft Excel සුපිරි වැඩ්ඩෙක් කිරීමයි. ඉතින් ඇයි තවමත් බලාගෙන ඉන්නෙ? ඔක්කොම විස්තර පහළින් දැනගන්න පුලුවන්.

* පාඨමාලා කාලය : සති 6 

* ආරම්භක දිනය : 2023.03.25

* අවසාන දිනය : 2023.04.29

* දිනය සහ වේලාව : සෑම සෙනසුරාදා දිනකම, සවස 5.00 සිට රාත්‍රී 8.00 දක්වා  හා සෑම බදාදා දිනකම, සවස සවස 7.00 සිට රාත්‍රී 9.00 දක්වා

* මාධ්‍යය : සිංහල 

 

පෙර දැනුම

• පාඨමාලාවට සම්බන්ධ වීමේදී Microsoft Excel පිළිබඳව මූලික දැනුම තිබිය යුතුයි 

 

ඔබ ඉගෙන ගන්න දේවල්

• Microsoft Excel පිළිබඳව ඉතාමත් ගැඹුරු කරුණු සරලව ඉගෙනීම 

• එදිනෙදා වැඩ කටයුතු වලදී Microsoft Excel ඔස්සේ කාලය සහ ශ්‍රමය අවම කර ගැනීම සඳහා කෙටි ක්‍රම  

• Microsoft Excel හරහා දෛනික වැඩකටයුතු කාර්‍යක්ෂම කර ගැනීම 

• දත්ත විශ්ලේෂණය කිරීමේ කුසලතා වැඩි දියුණු වීම

• දිගුකාලීන ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා තමන්ගේම Microsoft Excel මොඩියුලයක් සහ Dashboard එකක් නිර්මාණය කර ගැනීමට දැනුම  

• විශාල දත්ත ප්‍රමාණයන් කළමනාකරණය කිරීම සහ තොරතුරු ක්‍රමවත්ව නිරූපනය කරන ආකාරය පිළිබඳව දැනුම 

 

කවුරුන් සඳහාද?

• Microsoft Excel පිළිබඳව මූලික දැනුම ඇති, Microsoft Excel ගැඹුරින් ඉගෙනීමට කැමති, ඕනෑම අයෙකුට සම්බන්ධ විය හැක 

 

සහතික

 පාඨමාලාව අවසානයේදී සහභාගී වීමේ සහතිකයක් සහ විභාගයකින් පසුව ලොව පිළිගත් Digital සහතිකයක් !

 

වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා

075 6 700 700 | support@elearning.lk | WhatsApp Group

Meet Your Instructor

Duminda Hettiarachchi

Finance Management | Financial Reporting | Process Review & Development | Advanced Excel Trainer | Microsoft Office | Data Base Management | MIS | Build Reporting Modules | System Analyzing & Quality Assurance

Lessons

Advanced Excel Live Course : Course Content

Preview

Advanced Excel Course : Instructional Guide

Preview

Advanced Excel - Reviews

Preview

Advanced Excel : Batch 04 - Introduction Seminar

Preview

Advanced Excel Batch 05 | Online Classroom | Saturday from 5.00 PM - 8.00 PM & Wednesday from 7.00 PM - 9.00 PM

Preview