Advance Excel Online Workshop එකට මෙතනින් join වෙමු
10% Discount
2023 සැප්තැම්බර් මස 11 වන දින රාත්‍රී 12ට පෙර පාඨමාලාවට ලියාපදිංචි වන අය සඳහා 10%ක සුවිශේෂී මිළ අඩු කිරීමක්! රු.13,500 රු. 15,000
හැමදාමත් Microsoft Excel චුට්ටක් දැනගෙන ඉන්නද කල්පනාව? "Advanced Excel : Training & Building Excel Modules" කියන්නෙ Microsoft Excel ගැන ඔයාලට චුට්ටක් තියෙන දැනුම, ගොඩක් Polish කරලා දෙන Live Course එකක්. අපි මේ Course එකේදි, ඔයාලා චුට්ටක් දන්න Microsoft Excel Software එක ගැන ගැඹුරු දේවල් ඉතාමත් සරලව, ක්‍රමානුකූලව, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන්, සජීවීව කියලා දෙනවා.
පාඨමාලාව අවසානයේදී Microsoft Excel ගැන ඔයාලා මෙච්චර කාලෙකට දැනගෙන ඉදලා තියෙන්නෙ මොනවද කියලා ඔයාලටම හිතෙයි.
සෑම සජීවී පන්තියකම පටිගත කිරීම් ඔයාලට පසුදින සිට නරඹන්නත් පුලුවන්. ඒ වගේම අපේ Telegram Group එක හරහා ඔයාලට උපදේශකවරයා සමඟ වෙනත් දිනවල පවා සම්බන්ධ වීමේ පහසුකම් සලස්වලා තියෙනවා.
අපේ ඉලක්කය ඔයාලව Microsoft Excel වැඩ්ඩෙක් කිරීම නෙවේ. Microsoft Excel සුපිරි වැඩ්ඩෙක් කිරීමයි. ඉතින් ඇයි තවමත් බලාගෙන ඉන්නෙ? ඔක්කොම විස්තර පහළින් දැනගන්න පුලුවන්.
* පාඨමාලා කාලය : සති 6 කි.
* ආරම්භක දිනය : 2023.09.13
අවසාන දිනය : 2023.10.18
* දිනය සහ වේලාව : සෑම සෙනසුරාදා දිනකම, සවස 5.00 සිට රාත්‍රී 8.00 දක්වා හා සෑම බදාදා දිනකම, රාත්‍රි 7.00 සිට රාත්‍රී 9.00 දක්වා
* මාධ්‍යය : සිංහල
පෙර දැනුම
• පාඨමාලාවට සම්බන්ධ වීමේදී Microsoft Excel පිළිබඳව මූලික දැනුම තිබිය යුතුයි
ඔබ ඉගෙන ගන්න දේවල්
• Microsoft Excel පිළිබඳව ඉතාමත් ගැඹුරු කරුණු සරලව ඉගෙනීම
• එදිනෙදා වැඩ කටයුතු වලදී Microsoft Excel ඔස්සේ කාලය සහ ශ්‍රමය අවම කර ගැනීම සඳහා කෙටි ක්‍රම
• Microsoft Excel හරහා දෛනික වැඩකටයුතු කාර්‍යක්ෂම කර ගැනීම
• දත්ත විශ්ලේෂණය කිරීමේ කුසලතා වැඩි දියුණු වීම
• දිගුකාලීන ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා තමන්ගේම Microsoft Excel මොඩියුලයක් සහ Dashboard එකක් නිර්මාණය කර ගැනීමට දැනුම
• විශාල දත්ත ප්‍රමාණයන් කළමනාකරණය කිරීම සහ තොරතුරු ක්‍රමවත්ව නිරූපනය කරන ආකාරය පිළිබඳව දැනුම
කවුරුන් සඳහාද?
• Microsoft Excel පිළිබඳව මූලික දැනුම ඇති, Microsoft Excel ගැඹුරින් ඉගෙනීමට කැමති, ඕනෑම අයෙකුට සම්බන්ධ විය හැක
සහතික
• පාඨමාලාව අවසානයේදී සහභාගී වීමේ සහතිකයක් සහ විභාගයකින් පසුව ලොව පිළිගත් Digital සහතිකයක් !
ඔබ පසුගිය Advanced Excel Batch එකක සිසුවෙක් නම්
• Advanced Excel Batch 06 එකට සම්බන්ධ වෙන්න කැමති පසුගිය Advanced Excel පාඨමාලා වලට සම්බන්ධ වුණු සිසුන්ට 50%ක සුවිශේෂී මිළ අඩු කිරීමක්...
• ඒ සදහා සම්බන්ධ වෙන්න කැමති නම් ඔබගේ eLearning.lk Student Name, Student ID, Email හා ඔබගේ කලින් පාඨමාලාව සදහන් කරමින් මෙම දුරකථන අංක දෙකෙන් එකක් වෙත Whatsapp පණිවිඩයක් යොමු කරන්න - 075 987 3655 / 075 954 1398
වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා
075 6 700 700 | support@elearning.lk | WhatsApp Group