හැමදාමත් Microsoft Excel චුට්ටක් දැනගෙන ඉන්නද කල්පනාව? "Advanced Excel : Training & Building Excel Modules" කියන්නෙ Microsoft Excel ගැන ඔයාලට චුට්ටක් තියෙන දැනුම, ගොඩක් Polish කරලා දෙන Live Course එකක්. අපි මේ Course එකේදි, ඔයාලා චුට්ටක් දන්න Microsoft Excel Software එක ගැන ගැඹුරු දේවල් ඉතාමත් සරලව, ක්‍රමානුකූලව, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන්, සජීවීව කියලා දෙනවා.
පාඨමාලාව අවසානයේදී Microsoft Excel ගැන ඔයාලා මෙච්චර කාලෙකට දැනගෙන ඉදලා තියෙන්නෙ මොනවද කියලා ඔයාලටම හිතෙයි.
සෑම සජීවී පන්තියකම පටිගත කිරීම් ඔයාලට පසුදින සිට නරඹන්නත් පුලුවන්. ඒ වගේම අපේ Telegram Group එක හරහා ඔයාලට උපදේශකවරයා සමඟ වෙනත් දිනවල පවා සම්බන්ධ වීමේ පහසුකම් සලස්වලා තියෙනවා.
අපේ ඉලක්කය ඔයාලව Microsoft Excel වැඩ්ඩෙක් කිරීම නෙවේ. Microsoft Excel සුපිරි වැඩ්ඩෙක් කිරීමයි. ඉතින් ඇයි තවමත් බලාගෙන ඉන්නෙ? ඔක්කොම විස්තර පහළින් දැනගන්න පුලුවන්.
* පාඨමාලා කාලය : සති 6 කි.
* ආරම්භක දිනය : 2023.09.13
අවසාන දිනය : 2023.10.18
* දිනය සහ වේලාව : සෑම සෙනසුරාදා දිනකම, සවස 5.00 සිට රාත්‍රී 8.00 දක්වා හා සෑම බදාදා දිනකම, රාත්‍රි 7.00 සිට රාත්‍රී 9.00 දක්වා
* මාධ්‍යය : සිංහල
පෙර දැනුම
• පාඨමාලාවට සම්බන්ධ වීමේදී Microsoft Excel පිළිබඳව මූලික දැනුම තිබිය යුතුයි
ඔබ ඉගෙන ගන්න දේවල්
• Microsoft Excel පිළිබඳව ඉතාමත් ගැඹුරු කරුණු සරලව ඉගෙනීම
• එදිනෙදා වැඩ කටයුතු වලදී Microsoft Excel ඔස්සේ කාලය සහ ශ්‍රමය අවම කර ගැනීම සඳහා කෙටි ක්‍රම
• Microsoft Excel හරහා දෛනික වැඩකටයුතු කාර්යක්ෂම කර ගැනීම
• දත්ත විශ්ලේෂණය කිරීමේ කුසලතා වැඩි දියුණු වීම
• දිගුකාලීන ප්රතිලාභ ලබා ගැනීම සඳහා තමන්ගේම Microsoft Excel මොඩියුලයක් සහ Dashboard එකක් නිර්මාණය කර ගැනීමට දැනුම
• විශාල දත්ත ප්‍රමාණයන් කළමනාකරණය කිරීම සහ තොරතුරු ක්‍රමවත්ව නිරූපනය කරන ආකාරය පිළිබඳව දැනුම
කවුරුන් සඳහාද?
• Microsoft Excel පිළිබඳව මූලික දැනුම ඇති, Microsoft Excel ගැඹුරින් ඉගෙනීමට කැමති, ඕනෑම අයෙකුට සම්බන්ධ විය හැක
සහතික
• පාඨමාලාව අවසානයේදී සහභාගී වීමේ සහතිකයක් සහ විභාගයකින් පසුව ලොව පිළිගත් Digital සහතිකයක් !
ඔබ පසුගිය Advanced Excel Batch එකක සිසුවෙක් නම්
• Advanced Excel Batch 06 එකට සම්බන්ධ වෙන්න කැමති පසුගිය Advanced Excel පාඨමාලා වලට සම්බන්ධ වුණු සිසුන්ට 50%ක සුවිශේෂී මිළ අඩු කිරීමක්...
• ඒ සදහා සම්බන්ධ වෙන්න කැමති නම් ඔබගේ eLearning.lk Student Name, Student ID, Email හා ඔබගේ කලින් පාඨමාලාව සදහන් කරමින් මෙම දුරකථන අංක දෙකෙන් එකක් වෙත Whatsapp පණිවිඩයක් යොමු කරන්න - 075 987 3655 / 075 954 1398
වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා
075 6 700 700 | support@elearning.lk | WhatsApp Group
The "Advanced Excel: Training & Building Excel Modules" course is a comprehensive program designed to enhance your knowledge of Microsoft Excel. This live course is conducted in Sinhala, ensuring a clear and engaging learning experience. Over a span of 12 weeks, participants will gain proficiency in Microsoft Excel, covering a variety of topics ranging from basic knowledge to advanced techniques. The course is structured to cater to a diverse audience, including professionals, business owners, and individuals interested in becoming proficient in digital marketing.
The curriculum is divided into multiple modules, each focusing on specific aspects of Microsoft Excel. The introductory module covers fundamental concepts such as marketing and digital marketing, the digital customer journey, creating customer personas, key digital marketing concepts, benefits, evolution, and the future of digital marketing.
Subsequent modules delve into specific areas such as social media marketing, Facebook marketing, Instagram marketing, LinkedIn marketing, e-commerce, content marketing, search engine optimization (SEO), search engine marketing (SEM), data and analytics, and digital marketing strategy formulation. The course aims to equip participants with practical skills and knowledge to navigate the dynamic landscape of digital marketing successfully.
In addition to theoretical learning, the course emphasizes practical application through various assessments. These assessments cover a range of topics, from developing customer personas to creating effective email automation campaigns, conducting SEO website audits, and setting up search engine advertising campaigns.
The course provides a valuable opportunity for participants to engage with the instructor and fellow learners through a dedicated Telegram Group. This collaborative environment fosters discussions, sharing of knowledge, and continuous learning beyond the scheduled sessions.
Whether you are a beginner or have some prior knowledge of Microsoft Excel, this course promises to enhance your skills, making you proficient in data analysis, reporting, and dashboard creation. The comprehensive coverage includes functions, advanced formulas, data validation, formatting techniques, pivot tables, slicers, and more.
Moreover, the course addresses real-world applications, such as building Excel dashboards, utilizing advanced Excel features and functions, and incorporating artificial intelligence (AI) into Excel. Participants will have the opportunity to explore AI tools and their applications in Microsoft Excel.
For those who have completed previous Advanced Excel batches, there is an exclusive offer providing a 50% discount on the course fee for Advanced Excel Batch 06.
To enroll or inquire further, participants can contact the provided phone numbers or email address. The course promises a supportive and engaging learning environment, ensuring participants gain valuable skills in Microsoft Excel.