මෙම පාඨමාලාවෙන් ඔබට Microsoft Excel මෘදුකාංගය සමග කාර්යක්ෂම ලෙස වැඩ කිරීමට අවශ්‍ය සියළුම මූලික දැනුම ලබා දෙනු ඇත. එබැවින් Microsoft Excel මෘදුකාංගය සම්බන්ධයෙන් ආධුනික ලෙස සම්බන්ධ වන ඔබ, මෙම පාඨමාලාව අවසානයේ Microsoft Excel මෘදුකාංගය සමඟ වැඩ කිරීමට හැකි පලපුරුදු අයෙකු බවට පත් වනු නොඅනුමානයි.
පෙර දැනුම
කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නැත.
කවුරුන් සඳහාද?
මෘදුකාංගය ගැන මුල සිට ඉගෙන ගැනීමට කැමති සහ ඒ සමඟ කාර්යක්ෂම ලෙස වැඩ කිරීමට ඉගෙන ගැනීමට කැමති ඕනෑම කෙනෙකුට මෙම පාඨමාලාව සමඟ සම්බන්ධ විය හැක.
විශේෂ දැනුවත් කිරීම
මෙම පාඨමාලාවේ ඇතුළත් වන්නේ අප විසින් මීට පෙර සිදු කරන ලද සජීවී පාඨමාලාවක පටිගත කිරීම් බව කරුණාවෙන් සළකන්න.
* සහභාගි වීමේ සහතිකයක් සහිතයි
* අපගේ Advanced Excel පාඨමාලාව සඳහා මෙතනින් එකතුවන්න : Enroll Now | WhatsApp Group | 075 6 700 700